ජනප්‍රිය බොලිවුඩ් නළු අමිතාබ් භච්චන් සිය පවුලේ ඥාතීන් සමග නව වසර උදාව සමරා තිබෙනවා. එහි ගන්නා ලද ඡායාරූප කිහිපයක් ද ඔවුන්ගේ සමාජ මාධ්‍ය ගිණ...
ජනප්‍රිය බොලිවුඩ් නළු අමිතාබ් භච්චන් සිය පවුලේ ඥාතීන් සමග නව වසර උදාව සමරා තිබෙනවා. එහි ගන්නා ලද ඡායාරූප කිහිපයක් ද ඔවුන්ගේ සමාජ මාධ්‍ය ගිණුම් වෙත එක් කිරීමටයි කටයුතු කර තිබුණේ.
එම අවස්ථාවට අමිතාබ් භච්චන්ගේ බිරිඳ, අභිෂේක් සහ සුරූපි නිළි ඓශ්වර්යා රායි මෙන්ම ඇයගේ දියණිය ද එක්ව සිටියා.
COMMENTS