ලොව පුරා ආදරය දිනාගත් ජනප්‍රිය ගායිකාවක් වන Melanie Chisholm පසුගිය දිනක පැවති Carfest North festival ප්‍රසංගයේදී සැරසී ස...

ලොව පුරා ආදරය දිනාගත් ජනප්‍රිය ගායිකාවක් වන Melanie Chisholm පසුගිය දිනක පැවති
Carfest North festival ප්‍රසංගයේදී සැරසී
සිටි අමුතු ඇඳුම නිසා මේ වනවිට අන්තර්ජාලය පුරා ඇය ගැන කතාබහට ලක් වෙනවා.එයට හේතුව

ඇය ඇඳ සිටි අත් කැපූ ඇඳුම නිසා අගේ නිරාවරණය වූ දෑත් පෙර සේ නොවීමයි. මෙම ප්‍රසංගයේදී
ඇගේ දෑත් පිරිමි දෑත් මෙන් පිරිපුන්ව මාංශපේශි වර්ධනය වී තිබෙනවා දකින්න ලැබෙනවා.එයට
හේතුව වශයෙන් ඈ පවසන්නේ ඈ පසුගිය කාලය පුරාවටම මානසික පීඩනයකින් පසු වූ නිසා වැඩි
වශයෙන් ව්‍යායාම වලට යොමු වූ අතර ආහාර ගැනීම පවා බොහෝ සෙයින් අඩු වූ නිසා මෙලෙස
ඇගේ ශරීරයේ මේදය දහනය වී මාංශපේශි කැපී පෙනෙන බවයි.කෙසේ නමුත් ඇගේ මේ අලුත්
පෙනුම හා අමුතු ඇඳුම නිසා ඇගේ සුරූපී පෙනුම වෙනුවට කඩවසම් පෙනුමක් ලැබී ඇති බවට ඇගේ
ප්‍රේක්ෂකයන්ගේ මතයයි.

මේ ජයාරූප වලින් පවා එය දැකගන්න හැකි වෙනවා.
COMMENTS