හෘදයාබාධයකින් අවසන් ගමන් ගිය ගැබිණි මනාලිය, මිය ගොස් මාස 2කට පසු දරුවා බිහි කරයි

30 හැවිරිදි ජෙසිකා ගුඩෙස් නමැති මනාලියකට විවාහ වීමට මිනිත්තු 30කට පෙර හෘදයාබාධයක් ඇතිවූ පුවතක් ගැන විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.ඇය විව...



30 හැවිරිදි ජෙසිකා ගුඩෙස් නමැති මනාලියකට විවාහ වීමට මිනිත්තු 30කට පෙර හෘදයාබාධයක් ඇතිවූ පුවතක් ගැන විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.ඇය විවාහයට සහභාගී වීමට යමින් සිටියදී ඇය ගමන් කළ ලිමෝසීන් රථයේදීම ඇයට සිහි මුර්ජා වී ඇති අතර ඒ වනවිටත් ඇය මාස හයක් ගැබිණියක් ලෙස සිටි බවයි විදෙස් මාධ්‍යවල දැක්වුණේ.කෙසේ වෙතත් මෙම සිහි මුර්ජාවීමෙන් පසුව ඇයව රෝහල් ගත කර තිබුණා.
එහිදී වෛද්‍යවරුන් පවසා තිබුණේ ඇයගේ මොළය මියගොස් ඇති බවයි.

ඇයගේ කුසේ දරුවා සිටින නිසා වෛද්‍යවරු විසින් මාස දෙකක් පුරාවට කෘතීම තත්වයක් යටතේ ජීවත් කරනවා.ඒ ඇයගේ දරුවට උපත ලබා දීම සඳහායි. 1982 සිට 2010 දක්වා මෙවැනි සිදුවීම් වාර්තා වී ඇත්තේ 30ක් පමණයි.එබැවින් මෙය ඉතා විරල අවස්ථාවක් ලෙස හඳුවන්වනවා.මාස දෙකකට පසුව කෘතිමව පවත්වාගෙන යන ඇයගේ සිරුරෙන් දරුවාව ලබාගැනීමට වෛද්‍යවරු සමත් වෙනවා.


එමෙන්ම විශේෂත්වය වන්නේ මෙම කාන්තාව හෘදයාබාධයකට ලක්විය හැකි බවක් බාහිර ස්වරූපයෙන් හෝ රෝග ඉතිහාසයෙන් හඳුනාගත නොහැකි වීමයි.එනම් සාමාන්‍යයෙන් හෘදයාබාධ වලට ලක්වන පිරිස් බර සහ තරබාරුකම පෙන්වන පිරිස් වේ.නමුත් ජෙසිකා එවැන්නියක් නොවන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.ජෙසිකාගේ දරුවා දැනට හොඳ සෞඛ්‍ය තත්වයෙන් පසුවන බවයි විදෙස් මාධ්‍යවල වැඩිදුරටත් දැක්වෙන්නේ.








COMMENTS

BLOGGER: 1
Loading...
Name

ENTERTAINMENT,28,Foreign,39,Gallery,109,gossip,184,News,7,Quiz,1,sports,21,Video,288,
ltr
item
Eazygossip.lk: හෘදයාබාධයකින් අවසන් ගමන් ගිය ගැබිණි මනාලිය, මිය ගොස් මාස 2කට පසු දරුවා බිහි කරයි
හෘදයාබාධයකින් අවසන් ගමන් ගිය ගැබිණි මනාලිය, මිය ගොස් මාස 2කට පසු දරුවා බිහි කරයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj7IlgvBw3VEY2sME1wIImepEeAUmRzM-ploNUz2t1EV5HDg2sqQFjxeqv_BeCjgzGgEbtf5FG4duskRA-DyAvZgblQJ22R4DxqeRLkmtXdEx41oV3lF0etC55EeAb4ugGqoTviAiM15x8/s1600/NINTCHDBPICT000523018063.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj7IlgvBw3VEY2sME1wIImepEeAUmRzM-ploNUz2t1EV5HDg2sqQFjxeqv_BeCjgzGgEbtf5FG4duskRA-DyAvZgblQJ22R4DxqeRLkmtXdEx41oV3lF0etC55EeAb4ugGqoTviAiM15x8/s72-c/NINTCHDBPICT000523018063.jpg
Eazygossip.lk
https://eazygossiplk.blogspot.com/2019/09/2.html
https://eazygossiplk.blogspot.com/
http://eazygossiplk.blogspot.com/
http://eazygossiplk.blogspot.com/2019/09/2.html
true
4618171688590578102
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy