Nikki Galrani කියලා කියන්නේ ඉන්දිය සිනමාවේ ඉන්න ආදරණීය නිළියක් විදිහට හඳුන්වලා දෙන්න පුළුවන්. බොහෝ නිළියන්ට රසිකයින් මෙන්ම රසිකයින් නොවන ප...
Nikki Galrani කියලා කියන්නේ ඉන්දිය සිනමාවේ ඉන්න ආදරණීය නිළියක් විදිහට හඳුන්වලා දෙන්න පුළුවන්. බොහෝ නිළියන්ට රසිකයින් මෙන්ම රසිකයින් නොවන පිරිසක් සිටියත්, ඇයගේ රසිකයෙකු නොවන කෙනෙක් සොයා ගැනීමට බැරි තරම්.
ඉතිං ඇයගේ නවතම ඡායාරූප කිහිපයක් මේ වනවිට සමාජ මාධ්‍යවල හුවමාරු වෙමින් තිබෙනවා.
එහිදී ඇය සිය සුරතල් සුනඛයින් සමඟ ගත් ඡායාරූප කිහිපයක් ද ඇයගේ සමාජ මාධ්‍ය වෙත එක් කර තිබුණා. එම සුනඛයින්ට නත්තල් සීයාගේ හිස් ආවරණ පළඳවා තිබීමත් විශේෂත්වයක්.
COMMENTS