කිර්ති පැස්කුවල් කියන්නේ අමුතුවෙන් හඳුන්වා දිය යුතු ගායකයෙක් නෙමෙයි. ඔහුගේ ලයාන්විත හඬ නිසාම බොහෝ දෙනෙක් ඔහුට ආදරය කරනවා. ඔහුගේ ආදරණිය ලොක...
කිර්ති පැස්කුවල් කියන්නේ අමුතුවෙන් හඳුන්වා දිය යුතු ගායකයෙක් නෙමෙයි. ඔහුගේ ලයාන්විත හඬ නිසාම බොහෝ දෙනෙක් ඔහුට ආදරය කරනවා. ඔහුගේ ආදරණිය ලොකු දුව තමයි චාරුණි පැස්කුවල්. ඇය වෙනුවෙන් මේ ආදරණිය තාත්තා සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබා තිබෙනවා. ඒ සටහන පහතින්.
මගේ දියණිය චාරුනී පැස්කුවල්, පසුගිය 2020 අප්‍රේල් මස නීති විද්‍යාලයේ (ප්‍රථම වසරේ) විභාගයට මුහුණ දී (මුලු දිවයිනෙන්ම) සහභාගී වු 400 කට වඩා වු සිසු සිසුවියන් අතුරින් වැඩිම ලකුණු හිමිකර ගනිමින් ප්‍රථම ස්ථානය ලබා ගත්බව සතුටින් දන්වමි...(Batch top)
දරුවෙකුට දෙමාපියන් වෙත දියහැකි මීටත් වඩා සතුටක් තියේද...." යනුවෙන් ඔහු මුහුණු පොතට සටහනක් එක් කර තිබෙනවා.
COMMENTS