තායි රජුගේ අනියම් බිරිඳගේ, නිරුවත් ඡායාරූප දුසිම් ගණනක් හදිසියේම එළියට එයි

  ලෝකයේම අවධානය නතුකරගත් දැඩි ස්ත් ‍ රී ලෝලියෙකු ලෙස සැලකෙන තායි රජුගේ, අනියම් බිරිඳගේ සතුරන් කිහිප දෙනෙකු විසින් ඇගේ අතිශය රහසිගත ලිංගික ක්...

 ලෝකයේම අවධානය නතුකරගත් දැඩි ස්ත්රී ලෝලියෙකු ලෙස සැලකෙන තායි රජුගේ, අනියම් බිරිඳගේ සතුරන් කිහිප දෙනෙකු විසින් ඇගේ අතිශය රහසිගත ලිංගික ක්රියාකාරකම් දැක්වෙන ඡායාරූප පෙළක් හදිසියේම මුදා හැර තිබෙනවා.

 
මෙම ඡායාරූප තායි රාජාණ්ඩුවේ විරෝධී ක්රියාකාරීන් වෙත යවා ඇති බවයි ඩේලිමේල් වැඩිදුරටත් වාර්තා කරන්නේ.

සීනෙතන් නම් මෙම කුමරියගේ ඡායාරූප 2012 වසරේ සිට 2014 වසර කාලය තුළ ඡායාරූප ගත කර ඇති අතර ඒවායින් බොහෝමයක් නිරුවත් ඒවා බව සඳහන්. මෙම ඡායාරූප ප්රමාණය 1000 ඉක්මවා යන බවද විදෙස් මාධ්ය වාර්තා කරනවා.
 
මීට ඉහත ඇයව ඇගේ තනතුරින් නෙරපා හැර තිබුනු අතර රජුගේ නිල බිරිඳට "වළ කැපීම" උත්සහා කළ බවට ඇයට චෝදනා එල්ල වුනා.
 
තායි රාජාණ්ඩුව ගැන විවේචනාත්මක ලිපි ලියා ඇති බ්රිතාන්ය මාධ්යවේදීයෙකු වන MacGregor Marshall, වෙත මෙම ඡායාරූප යවා ඇති බවයි ඩේලිමේල් පවසන්නේ.
 
"බොහෝ පින්තූර ඇය විසින්ම ගත් ඡායාරූප වන අතර ඒවා දුසිම් ගණනක් තිබෙනවා.." එම මාධ්යවේදියා සිය මුහුණු පොතේ එසේ සඳහන් කර තිබුණා.
 
පසුගිය ජූලි මාසයේදී රජුගේ 67 වන උපන්දිනය සැමරුම දා සීනතාන් නම් ඇයට රාජකීය භාර්යාව යන නාමය පිරිනමනු ලැබුවා.
 
35 හැවිරිදි ඇය මීට පෙර තායි එයාර්වේස් හි ගුවන් සේවිකාවක් වූ අතර හෙදියක් ලෙස ද කටයුතු කර තිබෙනවා.
 
68 හැවිරිදි රජුට පෙර විවාහ තුනකින් දරුවන් හත් දෙනෙකු සිටින බවද සඳහන්.

COMMENTS

Name

ENTERTAINMENT,28,Foreign,39,Gallery,109,gossip,184,News,7,Quiz,1,sports,21,Video,288,
ltr
item
Eazygossip.lk: තායි රජුගේ අනියම් බිරිඳගේ, නිරුවත් ඡායාරූප දුසිම් ගණනක් හදිසියේම එළියට එයි
තායි රජුගේ අනියම් බිරිඳගේ, නිරුවත් ඡායාරූප දුසිම් ගණනක් හදිසියේම එළියට එයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEisji3vQpceWnKXg1JyiSe2tLM0y6_3caMQ_A_G69qKR69dYmbiI1YevVKKKYitt2YZjLbSnY-n4cBSk6WCoelayo8lu3f9tCoOgv3ryQs8KfEoyrwrgeE84FeRHVdwREXcZn8a7oeejG0/s600/1tgrtretreter.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEisji3vQpceWnKXg1JyiSe2tLM0y6_3caMQ_A_G69qKR69dYmbiI1YevVKKKYitt2YZjLbSnY-n4cBSk6WCoelayo8lu3f9tCoOgv3ryQs8KfEoyrwrgeE84FeRHVdwREXcZn8a7oeejG0/s72-c/1tgrtretreter.jpg
Eazygossip.lk
https://eazygossiplk.blogspot.com/2020/12/blog-post_22.html
https://eazygossiplk.blogspot.com/
http://eazygossiplk.blogspot.com/
http://eazygossiplk.blogspot.com/2020/12/blog-post_22.html
true
4618171688590578102
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy