යුමි හංසමාලි කියන්නේ නිරූපණ ශිල්පිනියක් වගේම රංගන ශිල්පිනියක් විදිහටත් කාගෙත් ආදරය දිනාගත්තූ චරිතයක්. ඒ වගේම කාලයෙන් කාලයට බුකියේ කතා මවන ...
යුමි හංසමාලි කියන්නේ නිරූපණ ශිල්පිනියක් වගේම රංගන ශිල්පිනියක් විදිහටත් කාගෙත් ආදරය දිනාගත්තූ චරිතයක්.
ඒ වගේම කාලයෙන් කාලයට බුකියේ කතා මවන ආන්දෝලනාත්මක චරිතයක් විදිහටත් ඇයව අඳුන්වා දෙන්න පුළුවනී.
ඉතින් ඔන්න පියුමි හදිසියේම, ඇගේ මුහුණු පොතට ඉපැරණී මතක ගැන කියමින්, වීඩියෝවක් එක් කර තිබුණේ අපූරූ සටහනක් ද සමඟින්...
මේ තියෙන්නේ ඒ සටහන...
“...අපි දෙන්නා දැන් යන්නේ පාරවල් දෙකක. ඒත් හිත් දෙකින් හැමදාම මම එයාගේ එයත් මගේ. හමුවීමක් නෑ. එකතු වීමක් නෑ, ඒත් හැමදාම අපි හරිම ආදරෙයි, හදවත් දෙකින්... මේ ජීවිතයේ අවසන් හුස්ම යන මොහොතේ විතරක් ඔයාව දැක්කම ඇති. ඉන්න තැනක හොඳින් ජීවත් වෙන්න වෙනුර..!”
COMMENTS