බොලිවුඩ් නළු ෂාරුක් ඛාන්ගේ ආදරණිය බිරිඳ ගෞරිඛාන් ට සම්මානයක් ලැබී තිබෙනවා. ඒ ඇය ගෘහ නිර්මාණ ශිල්පිනියක් ලෙස සිදු කළ මෙහෙවර ඇගයීමකට ලක් කරම...
බොලිවුඩ් නළු ෂාරුක් ඛාන්ගේ ආදරණිය බිරිඳ ගෞරිඛාන් ට සම්මානයක් ලැබී තිබෙනවා.
ඒ ඇය ගෘහ නිර්මාණ ශිල්පිනියක් ලෙස සිදු කළ මෙහෙවර ඇගයීමකට ලක් කරමිනුයි.
මේ පිලිබඳව ඇය විසින් නිල වශයෙන් සටහනක්ද තබා තිබෙන අතර ඊට පිළිතුරු වශයෙන් සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් පවසා තිබෙන්නේ "අඩුම තරමේ එක්කෙනෙක් හරි අපේ නිවසට සම්මානයක් ගෙන ඒමට සමත්ව තිබෙනවා " යනුවෙනි.
මේ ගෞරිඛාන් තම සම්මානය ලබා ගැනීමෙන් පසු ඒ පිලිබදව පල කළ අදහසයි .
"I am thrilled to be a part of the AD100 list, and to receive this trophy! Thank you @ArchDigestIndia." යනුවෙනි.
COMMENTS