බොලිවුඩයේ කාගේත් අවධානයට මෙන්ම ආදරයට පාත්‍ර වුණු ආදරණිය යුවලක් වන කරීනා කපූර් සහ සයිෆ් අලි ඛාන් ගැන බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබෙනවා. ඒ ...
බොලිවුඩයේ කාගේත් අවධානයට මෙන්ම ආදරයට පාත්‍ර වුණු ආදරණිය යුවලක් වන කරීනා කපූර් සහ සයිෆ් අලි ඛාන් ගැන බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබෙනවා. ඒ කරීනා දෙවැනි වතාවටත් මව්පදවියට සුදානම් වන නිසයි.
මේ අතර ඇගේ නවතම ඡායාරූපයක් ඉන්ස්ටග්‍රෑම් ගිණුම වෙත මුදාහැර තිබෙන අතර එම ඡායාරූපය ඉන්දීය මාධ්‍ය රැසක මෙන්ම සමාජ මාධ්‍ය වෙබ් අඩවි රැසක පළවී තිබුණා.
එම ඡායාරූපය පහතින්
COMMENTS