අයර්ලන්තයේ සුරූපි හෙදියක් සිය සමාජ මාධ්‍ය ගිණුමට එක් කළ සංවේදී සටහනකට ලෝකයේම අවධානය යොමු වී තිබෙනවා. මොලි එලිසබෙත් ෆ්‍රැන්සිස් නම් මේ සුරූපි...
අයර්ලන්තයේ සුරූපි හෙදියක් සිය සමාජ මාධ්‍ය ගිණුමට එක් කළ සංවේදී සටහනකට ලෝකයේම අවධානය යොමු වී තිබෙනවා.
මොලි එලිසබෙත් ෆ්‍රැන්සිස් නම් මේ සුරූපිනිය සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ සඳහන් කර තිබුණේ "කොවිඩ්-19 අර්බුදය තනිවම සටන් කොට ජයගත නොහැකි සටනක්" බවයි.
"මේ නත්තලට ඔබට ඔබේ ආදරණීයයන් දැකීම අපහසු වේවී. නමුත් රෝහල් කාමරයක කාලය ගත කරනවාටත් වඩා ඒ විදහට ඉන්න එක හොඳයි..."
ඇය එහි සඳහන් කරනවා. ඇය වැඩිදුරටත් එහි සඳහන් කරන්නේ, අතිශයින්ම වෙහෙසකර වූ වැඩ නිසාම ඇය කඳුළු සළමින් කාලය ගත කරන බවයි.
"ඒක නරක අතට හැරෙනවා...."
"අපි හෙදියන්... අපි සටන් කරනවා. නමුත් අපිටත් මහන්සියි..."
ඇයගේ මෙම සටහනට බොහෝ දෙනා ප්‍රශංසා කළ අතර සෞඛ්‍ය සේවකයින්ගේ නිර්භීතබාවය හා අපූර්වත්වය ඔවුන් අගය කොට තිබුණා.
Dailymai ඇසුරිනි.

COMMENTS