කොරෝනා මැද ලෝකයේ රටවල් 97ක් ආක්‍රමණය කළ “ලිස්මනයිසිස්”, ලංකාවටත් එයි -LEISHMANIASIS -Srilanka

  අනුරාධපුර දිස්ත ‍ ් ‍ රික්කයේ පදවිය, නාච්චාදූව, තලාව, තඹුත්තේගම, නොච්චියාගම හා ඉපලෝගම යන ප ‍ ් ‍ රදේශවලින් ලිස්මනයිසිස් රෝගීන් 500දෙනකු පම...

 



අනුරාධපුර දිස්තරික්කයේ පදවිය, නාච්චාදූව, තලාව, තඹුත්තේගම, නොච්චියාගම හා ඉපලෝගම යන පරදේශවලින් ලිස්මනයිසිස් රෝගීන් 500දෙනකු පමණ හමුවී ඇතැයි වාර්තා වනවා.


ලෝකයේ මිනිසාට හානිකර බෝවන රෝග අතරින් 09 වැනි ස්ථානය ගන්නේ ලිස්මනයිසිස් රෝගයයි.
 
මෙම රෝගය වැලි මැස්සා නම් වාහකයකුගෙන් පැතිරෙන පරපෝෂිතයකු මගිනුයි පැතිරෙන්නෙ. ලෝකයේ රටවල් 97ක දැනටමත් මෙම රෝගය ව්යාප්ත වී තිබෙනවා.
 
එම නිසා ලිස්මනයිසිස් රෝග ව්යාප්තිය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ වැඩ සටහනක් මෙම මස 15 වැනි අඟහරුවාදා උදේ 09 සිට දහවල් 12.30 දක්වා අනුරාධපුර විජයපුර පළාත් සෞඛ්ය පුහුණු ඒකකයේ දී පැවැත්වෙන බව අනුරාධපුර දිස්තරික් ලේකම් කාර්යාලයේ මාධ්ය ඒකකය නිවේදනය කරනවා.

COMMENTS

BLOGGER: 1
Loading...
Name

ENTERTAINMENT,28,Foreign,39,Gallery,109,gossip,184,News,7,Quiz,1,sports,21,Video,288,
ltr
item
Eazygossip.lk: කොරෝනා මැද ලෝකයේ රටවල් 97ක් ආක්‍රමණය කළ “ලිස්මනයිසිස්”, ලංකාවටත් එයි -LEISHMANIASIS -Srilanka
කොරෝනා මැද ලෝකයේ රටවල් 97ක් ආක්‍රමණය කළ “ලිස්මනයිසිස්”, ලංකාවටත් එයි -LEISHMANIASIS -Srilanka
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjQCYEitzPn16Ddzs3wJnlKFi7i88toiVuUMDpr_3-vLgnT3rJzCADT_asPEZFTIjs3uJwBwR-X1twJtcwuilmSUbJldwR2kMKFKEGlGbtkbLxr2yDx3z64MliMM3sWfTZ6i9v0Sj7xjgI/w640-h336/leishmaniasis-jpg.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjQCYEitzPn16Ddzs3wJnlKFi7i88toiVuUMDpr_3-vLgnT3rJzCADT_asPEZFTIjs3uJwBwR-X1twJtcwuilmSUbJldwR2kMKFKEGlGbtkbLxr2yDx3z64MliMM3sWfTZ6i9v0Sj7xjgI/s72-w640-c-h336/leishmaniasis-jpg.jpg
Eazygossip.lk
https://eazygossiplk.blogspot.com/2020/12/12-97-leishmaniasis-srilanka.html
https://eazygossiplk.blogspot.com/
http://eazygossiplk.blogspot.com/
http://eazygossiplk.blogspot.com/2020/12/12-97-leishmaniasis-srilanka.html
true
4618171688590578102
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy