මේ දිනවල ස්වාධින රූපවාහිනියේ දිග හැරෙන නාඩි ටෙලි නාට්‍යයේ ලවන්‍යා ලෙස රංගනයෙන් දායක වෙන සෙව්වන්දි නයන්තාර සමගින් අපි මෑතකදී කතා බහා කළේමු. ම...
මේ දිනවල ස්වාධින රූපවාහිනියේ දිග හැරෙන නාඩි ටෙලි නාට්‍යයේ ලවන්‍යා ලෙස රංගනයෙන් දායක වෙන සෙව්වන්දි නයන්තාර සමගින් අපි මෑතකදී කතා බහා කළේමු. මීට සති කිහිපයකට විවාහ දිවියට පිවිසි සෙව්වන්දි අලුත් වැඩ කටයුතු කිහිපයකටම මුල පුරන්නට සූදානමින් සිටියි. ඒ පිළිබඳව ඇය පැවසුවේ මෙසේ..
කාලයක් ඉඳලා තිබුණ හීනයක් තමයි ව්‍යාපාරයක් කරන එක. නමුත්, කලා කටයුතු සම්බන්ධ වෙනවත් එක්කම ඒ හීනේ කල් ගියා. ඒත්, දැන් මගේ හයියටමගේ සැමියත් ඉන්න නිසා ව්‍යාපාරයකට යොමු වෙන අදහස නැවතත් මගේ හිතට ඇවිල්ලා තියෙනවා. බලමු ඉදිරියේදී. ඒ ගැන තොරතුරු වැඩි විස්තර සහිතව මම කියන්නම්.













COMMENTS