ජනප්‍රිය ටෙලි නාට්‍යක් වන දෙවෙනි ඉනිම නාට්‍යයේ ආදරණීය චරිත දෙකක් තමයි මලින්ත සහ සහේලි කියන්නේ. මලින්තගේ චරිතයට රංගනයෙන් දායක වෙන්නේ දිනෙත් ඈ...
ජනප්‍රිය ටෙලි නාට්‍යක් වන දෙවෙනි ඉනිම නාට්‍යයේ ආදරණීය චරිත දෙකක් තමයි මලින්ත සහ සහේලි කියන්නේ. මලින්තගේ චරිතයට රංගනයෙන් දායක වෙන්නේ දිනෙත් ඈපාලියන. සහේලිගේ චරිතයට පණ දෙන්නේ එමාෂා සෙනෙවිරත්නයි. දිනෙත් සහ එමාෂා කාටත් හොරා විවාහ වෙලා කියලා මේ දිනවල ඔවුන්ගේ රසිකයින් අතර කතාබහක් මතු වෙලා තිබෙනවා. ඒ ඔවුන් දෙදෙනා මංගල ඇඳුමින් සැරසී සිටි ඡායාරූප කිහිපයක් නිසායි. කෙසේවෙතත් අපට ආරංචි වුණේ ඒ ෆොටෝ ෂූට් එකක් සඳහා සිදු කළ දෙයක් බවටයි.
එම ඡායාරූප පහතින්

COMMENTS