දෙවෙනි ඉනිම කැමරා ශිල්පියා ඉවත් වෙයි

දෙරණ නාලිකාවේ විකාශය වන ජනප්‍රිය ටෙලි නාට්‍ය ද්විත්වයක් වන 'දෙවෙනි ඉනිම' සහ 'සංගීතේ' යන ටෙලි නාට්‍යවල ආලෝක සහ කැමරා අධ්‍යක්...



දෙරණ නාලිකාවේ විකාශය වන ජනප්‍රිය ටෙලි නාට්‍ය ද්විත්වයක් වන 'දෙවෙනි ඉනිම' සහ 'සංගීතේ' යන ටෙලි නාට්‍යවල ආලෝක සහ කැමරා අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ නිෂාන් හසිත එම ටෙලි නාට්‍යවලින් ඉවත් වී තිබෙනවා. වසර හතරක් පුරාවට දෙවෙනි ඉනිම නාට්‍යයේ කොටස් 900කට වැඩි ප්‍රමාණයක කැමරා අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ නිෂාන් සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් නිල වශයෙන් ඉවත් වූ බව පවසා තිබෙනවා.

එම සටහන පහතින්

"දෙවැනි ඉනිම ආරම්භයේ සිට පුරා වසර 4 කට වැඩි කාලයක් දෙවැනි ඉනිම ටෙලි නාට්‍යයේ කොටස් 900 කට වැඩි ප්‍රමාණයකුත්,
සංගීතේ නාට්‍යයේ කොටස් 400 පමණ ප්‍රමාණයකුත් කැමරා හා අලෝකකරණ අධ්‍යක්ෂණයෙන් මගේ වෘත්තිය කිරිමට සහය දුන් සියලුම කාර්මික ශිල්පින් හා සියලුම රංගන ශිල්පිණ්ට ස්තුතිය පලකරන අතර ඒ සදහා මාව තෝරාගත් ටෙලිනාට්‍ය අධ්‍යක්ෂක සාරංග මෙන්ඩිස් මහතා ඇතුලු දෙරණ පාලන අධිකාරියට ස්තුති වන්ත වෙමි.
ඉදිරි කටයුතු සාර්ථක ලෙස කරගෙන යාමට වර්ථමානයේ සම්බන්ද වන සියලුම ශිල්පින්ට සුභපතමි.
අප කල කී දෑ නැරබු සියලු රසික රසිකාවියන්ටත් ස්තුතිවන්ත වන අතරම නැවත හමුවන බලාපොරාත්තුවෙන් සමුගනිමි.
උදව්කල සැමට ස්තුති.
#DOPහසිත"





COMMENTS

Name

ENTERTAINMENT,28,Foreign,39,Gallery,109,gossip,184,News,7,Quiz,1,sports,21,Video,288,
ltr
item
Eazygossip.lk: දෙවෙනි ඉනිම කැමරා ශිල්පියා ඉවත් වෙයි
දෙවෙනි ඉනිම කැමරා ශිල්පියා ඉවත් වෙයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjcg5todnIQgQb4MlffNiBSevYeQqNHohrw4G-tN1XBFVYGmts7YTGXJjC9FUPP7uZly6LDl1yc6aFSskdEP8xrM5LRKG6uqPxUPhlc62EGV5DnMI6iUHZ0D67MaYrz-k1LUoGNlaESf1I/w640-h454/20201115Hasitha-1.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjcg5todnIQgQb4MlffNiBSevYeQqNHohrw4G-tN1XBFVYGmts7YTGXJjC9FUPP7uZly6LDl1yc6aFSskdEP8xrM5LRKG6uqPxUPhlc62EGV5DnMI6iUHZ0D67MaYrz-k1LUoGNlaESf1I/s72-w640-c-h454/20201115Hasitha-1.jpg
Eazygossip.lk
https://eazygossiplk.blogspot.com/2020/11/blog-post_16.html
https://eazygossiplk.blogspot.com/
http://eazygossiplk.blogspot.com/
http://eazygossiplk.blogspot.com/2020/11/blog-post_16.html
true
4618171688590578102
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy