ඉන්දිය සිනමාවේ සිහින කුමරිය ලෙස සිටි කාජල් අගර්වාල් පසුගිය ඔක්තෝබර් මස 30 වනදා විවහා වීමෙන් අනතුරුව මුම්බායි නවතම නිවසකට පදිංචියට ගිය බව ඉන...
ඉන්දිය සිනමාවේ සිහින කුමරිය ලෙස සිටි කාජල් අගර්වාල් පසුගිය ඔක්තෝබර් මස 30 වනදා විවහා වීමෙන් අනතුරුව මුම්බායි නවතම නිවසකට පදිංචියට ගිය බව ඉන්දිය මාධ්‍ය වාර්තා කර තිබුණා.
එමෙන්ම මධුසම ගත කිරීමට යන ස්ථානය සම්බන්ධයෙන් මොවුන් තීරණයක් නොගෙන ඇති බවයි එම මාධ්‍ය වාර්තා කර තිබුණේ.
කෙසේ වෙතත් මේ වනවිට ඇය සිය සමාජ මාධ්‍ය ගිණුම වෙත තම සැමියා සමඟ සිටින ඡායාරූප කිහිපයක් එක් කර තිබුණේ සියලු දෙනාම පුදුමයට පත් කරමින්.
මොවුන් මේ වනවිට මාලදිවයිනෙහි රැඳි සිටින බවයි එහි දක්වා තිබුණේ.
COMMENTS