යුරේනි නොෂිකා කියන්නේ, කාලයෙන් කාලයට සමාජ මාධ්‍යයේ කතාබහට ලක් වෙන චරිතයක්. රංගන ශිල්පිනියක් වගේම නිරූපන ශිල්පිනියක්, නිවේදිකාවක් විදිහට ඇය ...
යුරේනි නොෂිකා කියන්නේ, කාලයෙන් කාලයට සමාජ මාධ්‍යයේ කතාබහට ලක් වෙන චරිතයක්. රංගන ශිල්පිනියක් වගේම නිරූපන ශිල්පිනියක්, නිවේදිකාවක් විදිහට ඇය කටයුතු කරනවා.
ඉතින් ඇය ඊයේ දවසේ ඇගේ මුහුණු පොතට අපූරූ සටහනක් එකතු කරලා තිබුණා.
මේ තියෙන්නේ ඒ සටහන.............
තමන් තමන්ට ආදරය කරන තරම් මේ ලෝකේ කවුරුත් තමන්ට අවංකව ආදරය කරන්නේ නැහැ. තමන්ට තරම් තමන්ව තේරුම් ගන්න මේ ලෝකේ කිසිවෙකුට බැහැ .එක නිසා තව කෙනෙකුගෙන් ඒ දේවල් බලාපොරොත්තු වෙන්න එපා. බිරිද ස්වාමිපුරුෂයා ,ආදරය කරන කෙනා,පවුලේ අය මේ කිසි කෙනෙක්ගෙන් බලාපොරොත්තු වෙන්න එපා..එක ආත්මාර්ථකාමී සිතිවිල්ලක් .අමතක කරන්න එපා ජීවිතයේ බලාපොරොත්තු තියෙන තරමටම වේදනාවත් වැඩි .
![]() |
Add caption |
COMMENTS