අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ බාල පුතු වන රෝහිතගේ සහ ටට්යානා ලී ගේ කුළුදුල් පුත් නිර්වාන්ගේ පළමු වන උපන්දිනය අදට යෙදි තිබෙනවා. ඒ වෙනුවෙන් ර...
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ බාල පුතු වන රෝහිතගේ සහ ටට්යානා ලී ගේ කුළුදුල් පුත් නිර්වාන්ගේ පළමු වන උපන්දිනය අදට යෙදි තිබෙනවා.
ඒ වෙනුවෙන් රෝහිත රාජපක්ෂ විසින් මේ බව සිය ෆේස්බුක් ගිණුමෙහි සටහනක් තබා තිබුණේ මෙලෙසින්...
"මගේ පුංචි නිර්වාන්ට සුබ උපන්දිනයක් වේවා.. ඔබ අපගේ මුවට සිනහවක් එක් කිරීමට කුඩා උපක්‍රම භාවිත කරනවා... ඔබ නිතරම අම්මාගෙන් කිරි ඉල්ලන නිසා ඇය ඔබට දොස් නගන බවත් මා දන්නවා.. ඒ සෑම අවස්ථාවකදීම මම ඔබේ පැත්ත ගන්නවා.. අප යාළුවන් මෙන් සිට මේ ලොව ජය ගනිමු.."
එම සටහනත් සමග ඡායාරූප දෙකකුත් ඔහු එක් කර තිබුණා.
COMMENTS