කලුතර දිස්ත්‍රික්කයේ ගම්මාන හයක් හුදෙකලා කිරීමට කටයුතු කර තිබේ. වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි මාකලන්දාව, ගලවිට දකුණ, ගලවිට ...
වලල්ලාවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි මාකලන්දාව, ගලවිට දකුණ, ගලවිට උතුර, මගුරුමස්විල, වෙදවත්ත යන ගාම නිලධාරී වසම් මෙසේ හුදකලා කර ඇත.
කොරෝනා පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරන්නේ නැවත දැනුම් දෙන තුරු මෙම සංචාරණ සීමාවන් ක්‍රියාත්මක කරන බවයි.
වෛරසය පැතිරීම වැලැක්වීම සඳහා මෙම පියවර ගෙන ඇත.
COMMENTS