කොරෝනාවලට එන්නතක් එනවා

කොරෝනා වෛරසය මැඩලීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිර්දේශ කරන එන්නතක් පැමිණීමට නියමිත බව සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් ...

කොරෝනා වෛරසය මැඩලීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිර්දේශ කරන එන්නතක් පැමිණීමට නියමිත බව සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කරයි.

එම එන්නත සඳහා රට සූදානම් කරමින් තිබෙන බව ද ඇය පැවසුවාය.

අද වන විට ශ්‍රී ලංකාව කොරෝනා මර්දනයේ ඉහළ ප්‍රතිපල අත් කර ගෙන ඇත්තේ රට අනුගමනය කරන විශේෂිත වූ වැඩපිළිවෙළ නිසා බවත් ඇය පැවසීය.

මෙරට ක්‍රියාත්මක වන නිරෝධායන වැඩපිළිවෙල ලෝකයේ වෙන කිසිදු රටක නැතැයි ද පවසන සෞඛ්‍ය ඇමතිනිය කොරෝනා රෝගීන්ට සාපේක්ෂව මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව දශම ගණනක පවතින බවද සඳහන් කළාය.

රටේ යම් යම් තැන්වලින් රෝගීන් අඩු වැඩි ලෙස වාර්තා වී ඇතත් එය සමාජ පැතිරීමක් දක්වා යා නොදී පාලනය කරගෙන ඇති බව වසංගත රෝග අංශය ප්‍රකාශ කරන බවත් ඇය කියා සිටියි.

COMMENTS

Name

ENTERTAINMENT,28,Foreign,39,Gallery,109,gossip,184,News,7,Quiz,1,sports,21,Video,288,
ltr
item
Eazygossip.lk: කොරෝනාවලට එන්නතක් එනවා
කොරෝනාවලට එන්නතක් එනවා
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi3ycNaBJPSXSvVGE3qeVpAHIkMWzqRxNWn3lI3stF389YiFrJQr9JxvB78AD8Q9C19OHfZo7c5KO_GiiJql_fPa-Dct6HfA6vgRgWTz0mI52KbmLyT0prqaWKwYPF9w6dyQTI4kFZPaPQ/w400-h226/pavithra.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi3ycNaBJPSXSvVGE3qeVpAHIkMWzqRxNWn3lI3stF389YiFrJQr9JxvB78AD8Q9C19OHfZo7c5KO_GiiJql_fPa-Dct6HfA6vgRgWTz0mI52KbmLyT0prqaWKwYPF9w6dyQTI4kFZPaPQ/s72-w400-c-h226/pavithra.jpg
Eazygossip.lk
https://eazygossiplk.blogspot.com/2020/10/blog-post.html
https://eazygossiplk.blogspot.com/
http://eazygossiplk.blogspot.com/
http://eazygossiplk.blogspot.com/2020/10/blog-post.html
true
4618171688590578102
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy