A 28-Year Old Female Teacher Abducted- 15 හැවිරිදි සිසුවෙකුට කැත වැඩක් කරපු, ටියුෂන් ටීචර්ගේ කැරැට්ටුව එළියට

වැලිගම ප‍්‍රදේශයේ උපකාරක පන්තියකට අධ්‍යාපනය සඳහා පැමිණි පහළොස් හැවිරිදි පිරිමි ළමයකු කැඳවාගෙන ගොස් බරපතළ ලිංගික අපයෝජනයට ලක්කර ඇති බවට කියන ...




වැලිගම ප‍්‍රදේශයේ උපකාරක පන්තියකට අධ්‍යාපනය සඳහා පැමිණි පහළොස් හැවිරිදි පිරිමි ළමයකු කැඳවාගෙන ගොස් බරපතළ ලිංගික අපයෝජනයට ලක්කර ඇති බවට කියන 27 හැවිරිදි උපකාරක පන්ති ගුරුවරියක් වැලිගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුනා.

අදාළ සැකකාරිය මාතර ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු සැකකාරියට රුපියල් ලක්‍ෂයක ශරීර ඇපයක් තබන ලෙසට නියෝග කර ඇති බවයි වාර්තා වන්නේ.

ඇප තැබීමෙන් පසු සැකකාරිය මාතර රෝහලේ මනෝ වෛද්‍ය සායනයට ඉදිරිපත් කර බී වාර්තාවක් ලබාගෙන 2021 ජුලි 3 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට ද නියෝග කර තිබෙනවා.

මෙසේ ඇප තැබීමට නියම වූ උපකාරක පන්ති ගුරුවරිය එක් දරු මවක්.

මේ සම්බන්ධයෙන් සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කළ වැලිගම පොලිසියේ අපරාධ අංශයේ පොලිස් පරීක්ෂක ධර්මවර්ධන මහතා පැමිණිල්ල වෙනුවෙන් අධිකරණයට සිද්ධිය පිළිබඳව කරුණු දක්වා තිබෙනවා.

බාල වයස්කාර සිසුවකුට ලිංගික අපයෝජනය සිදු කිරීමේ චෝදනාව මත සැකකාරිය අත්අඩංගුවට ගත් බවට පොලිසිය අධිකරණයට පවසා තිබෙනවා.

අපයෝජනයට පත්ව ඇති බවට කියන සිසුවා වෛද්‍ය පරීක්‍ෂණයක් සඳහා මාතර රෝහලේ නේවාසිකව ප‍්‍රතිකාර ලබන බවට පොලිසිය අධිකරණයට දැන්වුවා

මාතර - චන්ද්‍රදාස කොඩිතුවක්කු
උපුටා ගැනීම දිවයින පුවත්පතෙන්..

COMMENTS

Name

ENTERTAINMENT,28,Foreign,39,Gallery,109,gossip,184,News,7,Quiz,1,sports,21,Video,288,
ltr
item
Eazygossip.lk: A 28-Year Old Female Teacher Abducted- 15 හැවිරිදි සිසුවෙකුට කැත වැඩක් කරපු, ටියුෂන් ටීචර්ගේ කැරැට්ටුව එළියට
A 28-Year Old Female Teacher Abducted- 15 හැවිරිදි සිසුවෙකුට කැත වැඩක් කරපු, ටියුෂන් ටීචර්ගේ කැරැට්ටුව එළියට
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj7XeFvIIRPst8dLDA4160g1j7NiWec1-lgjeHTJrt9WKJ06CEFnxaVtNjxWiv0ol746JTcbV_xIRQaDRLtBlfZLHuT-GLTvO-1uJcIjReHOx5qyB100q4NdEI_G30IQ2PoCgQLaHEIpPw/w640-h640/0LMGni4.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj7XeFvIIRPst8dLDA4160g1j7NiWec1-lgjeHTJrt9WKJ06CEFnxaVtNjxWiv0ol746JTcbV_xIRQaDRLtBlfZLHuT-GLTvO-1uJcIjReHOx5qyB100q4NdEI_G30IQ2PoCgQLaHEIpPw/s72-w640-c-h640/0LMGni4.jpg
Eazygossip.lk
https://eazygossiplk.blogspot.com/2020/10/a-28-year-old-female-teacher-abducted-15.html
https://eazygossiplk.blogspot.com/
http://eazygossiplk.blogspot.com/
http://eazygossiplk.blogspot.com/2020/10/a-28-year-old-female-teacher-abducted-15.html
true
4618171688590578102
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy