රෝහිත රාජපක්ෂගෙත් ටට්යානා රාජපක්ෂගෙත් කුළුඳුල් පුත් කුමාරයා වුන නිර්වාන් රාජපක්ෂට ආශිර්වාද පතලා පහුගිය දවසක ඔවුන්ගේ නිවසේ කිරි අම්...
රෝහිත රාජපක්ෂගෙත් ටට්යානා රාජපක්ෂගෙත් කුළුඳුල් පුත් කුමාරයා වුන නිර්වාන් රාජපක්ෂට ආශිර්වාද පතලා පහුගිය දවසක ඔවුන්ගේ නිවසේ කිරි අම්මා දානයක් පවත්වලා තියනවා. නිර්වාන්ගේ අම්මා ටට්යානා එදා දවසේ ගත්ත බොහොම අපූරු ඡායාරූප කිහිපයක් තමන්ගේ ට්විටර් ගිණුමට එකතු කරලා තියනවාත් දකින්න ලැබුනා.
පින්තූරවල පේන විදිහටනම් පුංචි නිර්වාන්නම් ඉන්නේ තද නින්දක. ඒ අතරේ කිරි අම්මලා පිරිසක් මේ දානමය කටයුත්තට සහභාගී වෙලා. ඒ විතරක් නෙමෙයි නිර්වාන්ගේ ආච්චි අම්මලා දෙන්නත් මේ වැඩේට සම්බන්ධ වෙලා තිබුනා. මේ තියෙන්නේ එදා දවසේ ගත්ත ඡායාරූප කිහිපයක්.
COMMENTS