සමාජ මාධ්‍ය වල හුවමාරුවෙන සුනඛයෙකුට පාපතරයෙක් කළ අමානුෂික ක්‍රියාවක් ගැන අප ඔබට මීට පෙර සඳහන් කළා. මේ වෙද්දී ඒ සුනඛයා පුර්ණ සුවය ලබනවා කි...
සමාජ මාධ්‍ය වල හුවමාරුවෙන සුනඛයෙකුට පාපතරයෙක් කළ අමානුෂික ක්‍රියාවක් ගැන අප ඔබට මීට පෙර සඳහන් කළා.
මේ වෙද්දී ඒ සුනඛයා පුර්ණ සුවය ලබනවා කියලා තමයි අපට මේ වෙද්දී තොරතුරු වාර්තා වෙලා තියෙන්නේ.
මේ අතරේ මේ පාපකාරී ක්‍රියාව කල පාපතරයව හඳුනාගෙන තිබෙනවා.
මේ වෙද්දී පොලීසිය ඔහු සොයා පරීක්ෂණ ආරම්බ කරලා.
COMMENTS