සමන්තභද්‍ර හිමි 45වන උපන්දිනයට ලොකු කේක් එකක් කපලා

සිරි සමන්තභද්‍ර ස්වාමීන්වහන්සේගේ 45 වන ජන්ම දිනය සහ උන්වහන්සේගේ පැවිදි දිවියට වසර 20ක් සපිරීම නිමිත්තෙන් මහා සංඝයාවහන්සේලාට විශේෂ...





සිරි සමන්තභද්‍ර ස්වාමීන්වහන්සේගේ 45 වන ජන්ම දිනය සහ උන්වහන්සේගේ පැවිදි දිවියට වසර 20ක් සපිරීම නිමිත්තෙන් මහා සංඝයාවහන්සේලාට විශේෂ දහවල් දානමය පිංකමක් පසුගිය දවසක පැවැත්වුනා. එය පැවත්වී තිබුනේ මැල්සිරිපුර මඩහපුර ආලකමන්දාව බෞද්ධ මධ්‍යස්ථානයේ විමද විශේෂත්වයක්.

ඊට සමගාමීව එම බෞද්ධ මධ්‍යස්ථානයේ අභිනවයෙන් ඉදිකෙරුණු අහස වෙහෙර චෛත්‍ය රාජයාණන් වහන්සේගේ කොත නිරාවරණය කිරීම අගමැති මහින්ද රාජපක්ෂගේ ප්‍රහනත්වයෙන් සිදුවුනා. 

මැති ඇමතිවරු මෙන්ම සම්භාවනීය ආරාධිත අමුත්තන් රැසක්ම මෙම පිංකම වෙනුවෙන් සහභාගී වී තිබෙනවා. 

අහස් වෙහෙර කොත නිරාවරණය සහ කරඬු තැන්පත් කිරීම, විෂ්ණු දේව සංකල්පයේ දස අවතාර නිරුපනය වන අයුරින් සැදීමට නියමිත විෂ්ණු දෙවොල සදහා මුල්ගල් තැබීම,මල්වතු මහාවිහාරය මුල් කොට ගත් තෛයි නිකායික මහා සංඝ රත්නය වැඩම වීමෙන් සියක්නමක් උදෙසා සිදු කරනු ලැබූ සංඝගත දක්ෂිනාව, පැමිණි පන්දහසකට අධික ජනකාය වෙත දිවා ආහාරය, ප්‍රදේශවාසී ජනතාව උදෙසා වකුගඩු සායනයක්, දන්ත සායනයක්, සුව නාරි සායනයක්, රුධිර පරීක්ෂණාගාර සේවාවන්, 3000 අධික පිරිසක් සදහා අක්ෂි සායනයක්, භාහිර රෝගී ප්‍රතිකාර ඒකකයක් සහිත ඖෂධාලයක්,ජංගම වෛද්‍ය සායනයක්, පාසල් ළමුන් 300 ක් සදහා නිල ඇදුම්, පොත්පත් හා සපත්තු ලබා දීම හා රෝද පුටු, අත්වාරු ලබා දීම වැනි වැඩසටහන් රාශියක් මෙම පිංකම් මාලාවට ඇතුලත් වී තිබෙනවා.












COMMENTS

Name

ENTERTAINMENT,28,Foreign,39,Gallery,109,gossip,184,News,7,Quiz,1,sports,21,Video,288,
ltr
item
Eazygossip.lk: සමන්තභද්‍ර හිමි 45වන උපන්දිනයට ලොකු කේක් එකක් කපලා
සමන්තභද්‍ර හිමි 45වන උපන්දිනයට ලොකු කේක් එකක් කපලා
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgoGLerKwGuYcYhD5osRV5caZXGzSEELLM90w95hmC6f5qmOnuwHTEj8aVDMNs1tGx9cjeceNz9WRHS2WE9lFsXbX20KGCrUMRGSAsqyQm9Ij4sijxnLw2xzHQpV2DEhwi_HtVE4_9f_h0/s640/82163e04722177ae9ab5fbb561effbacf5e3131e.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgoGLerKwGuYcYhD5osRV5caZXGzSEELLM90w95hmC6f5qmOnuwHTEj8aVDMNs1tGx9cjeceNz9WRHS2WE9lFsXbX20KGCrUMRGSAsqyQm9Ij4sijxnLw2xzHQpV2DEhwi_HtVE4_9f_h0/s72-c/82163e04722177ae9ab5fbb561effbacf5e3131e.jpg
Eazygossip.lk
https://eazygossiplk.blogspot.com/2020/02/45.html
https://eazygossiplk.blogspot.com/
http://eazygossiplk.blogspot.com/
http://eazygossiplk.blogspot.com/2020/02/45.html
true
4618171688590578102
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy