ඈත විශ්වයෙන් දින 16කට වරක් එන ගුප්ත පණිවුඩයක්

දින 16ක පමණ කාල චක්‍රයක් සහිතව ඈත එපිට විශ්වයේ සිට පැමිණෙන ගුප්ත රේඩියෝ සංඥා මාලාවක් අනාවරණය කරගැනීමට පළමුවරට සමත් වී ඇතැයි විද්‍යාඥයන් පි...



දින 16ක පමණ කාල චක්‍රයක් සහිතව ඈත එපිට විශ්වයේ සිට පැමිණෙන ගුප්ත රේඩියෝ සංඥා මාලාවක් අනාවරණය කරගැනීමට පළමුවරට සමත් වී ඇතැයි විද්‍යාඥයන් පිරිසක් ප්‍රකාශ කර ඇත. එක් කාල චක්‍රයකදී නොකඩවා දින 4ක් දිනකට පැයක් බැගින් මෙම කෙටි තරංග ස්පන්දන ළඟා වන බව එම විද්‍යාඥයෝ පවසති. ඉන්පසු දින 12ක් එම සංඥා නොලැබී යයි. වඩාත් නිශ්චිතව පැවසුවහොත් මෙම කාල චක්‍රය දින 16 පැය 8 විනාඩි 24ක් ලෙස ගණනය කරනු ලැබ තිබේ.

මෙම සංඥා සම්ප්‍රේෂණය වීම දැනට වසරකට අධික කාලයක සිට සිදු වෙමින් පවතින්නකි. අප සෞර ග්‍රහ මණ්ඩලයට ආලෝක වර්ෂ කෝටි 50ක පමණ අෑතින් පිහිටි මන්දාකිණියකින් මෙම විස්මිත සංඥා නිකුත් වන බවද සොයාගනු ලැබ ඇත.

මෙම සංසිද්ධියට හේතුව යම්කිසි අභ්‍යවකාශ වස්තුවක භ්‍රමණය විය හැකි බවත්, නියත කාල පරාසයන් තුළ එය සහ අප අතරට එන දෙවැනි වස්තුවකින් ඇති වන බාධකය නිසා සංඥා මාර්ගය අවහිර වෙතැයි සිතිය හැකි බවත් විද්‍යාඥයෝ අනුමාන කරති. මේ පිළිබඳ තොරතුරු මෙවර Science X Network වාර්තාවේ සඳහන් වන නමුත් පළමු ආකාශ වස්තුවෙන් රේඩියෝ තරංග නිකුත් වන්නේ කෙසේදැයි නිශ්චිතව සඳහන් කිරීමට එය සමත් වී නැත.

COMMENTS

Name

ENTERTAINMENT,28,Foreign,39,Gallery,109,gossip,184,News,7,Quiz,1,sports,21,Video,288,
ltr
item
Eazygossip.lk: ඈත විශ්වයෙන් දින 16කට වරක් එන ගුප්ත පණිවුඩයක්
ඈත විශ්වයෙන් දින 16කට වරක් එන ගුප්ත පණිවුඩයක්
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi7kNGRdfqrQDNdbr0_Dmdcm2oonJsg3a9oGR-v23jVAi6iw2_L7EX0Ew5ltG0A_FstwnLM7WYMD3JLVGQ949hohvcbocZrol_a4aeQDEE3WVe4qO6i74ky7-PS4935FvUEYIAyY-aTmVI/s640/5e462d378e0c9_5e45581abf7d4_7.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi7kNGRdfqrQDNdbr0_Dmdcm2oonJsg3a9oGR-v23jVAi6iw2_L7EX0Ew5ltG0A_FstwnLM7WYMD3JLVGQ949hohvcbocZrol_a4aeQDEE3WVe4qO6i74ky7-PS4935FvUEYIAyY-aTmVI/s72-c/5e462d378e0c9_5e45581abf7d4_7.jpg
Eazygossip.lk
https://eazygossiplk.blogspot.com/2020/02/16.html
https://eazygossiplk.blogspot.com/
http://eazygossiplk.blogspot.com/
http://eazygossiplk.blogspot.com/2020/02/16.html
true
4618171688590578102
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy