HomegossipGallery

udari kaushalya tattoo-උදාරිගේ පලවෙනි ටැටූ එක

නිර්මාල් කියල කියන්නේ ලංකාවේ ටැටූ රසිකයන් අතරේ බොහොම ජනප්‍රිය කෙනෙක්. නිර්මාල්ගේ නම කියනවට වඩා Tattoo Paradise කිව්වම තමයි හැමෝටම එකපාරට...

Oshadi Himasha Chavindi
දෙවන වරටත් මව් පදවිය ලැබූ,මහේෂි මධුශංකා
Sheshadri Priyasad 29 Birth day-ශේෂාද්‍රි ප්‍රියසාද්, 29 වැනි උපන් දිනය සැමරූ හැටි


නිර්මාල් කියල කියන්නේ ලංකාවේ ටැටූ රසිකයන් අතරේ බොහොම ජනප්‍රිය කෙනෙක්. නිර්මාල්ගේ නම කියනවට වඩා Tattoo Paradise කිව්වම තමයි හැමෝටම එකපාරටම මතකයට එන්නේ. ලංකාවේ ජනප්‍රිය චරිත බොහොමයක් පහුගිය කාලේ තමන්ගේ ටැටූ එක කරන්න Tattoo Paradise එක තෝරාගෙන තිබුනා. ටැටූ කලාවේ ඇති දක්ෂයෙක් වුන නිර්මාල් ලංකාවේ විතරක් නෙමෙයි අන්තර්ජාතික වශයෙනුත් මේ වෙද්දී බොහොම ජනප්‍රිය කෙනෙක් බවට පත්වෙලා හමාරයි.

ලොවක් ආදරය කරන බොලිවුඩ් නිළි ජැක්ලින් එයාගේ පලවෙනි ටැටූ එක කරන්නත් Tattoo Paradise එකට ආවා කියල මීට ටික කාලෙකට කලින් අපි ඔබට කිව්වා මතක ඇතිනේ. ඉතින් ඔන්න Tattoo Paradise එකට ටැටූවලට ආදරය කරන අයට බොහොම සුබ ආරංචියක් තමයි මේ.

Tattoo Paradise ආයතනයේ නවතම ශාඛාවක් ඔන්න හික්කඩුවේ පටන් රැගෙන තියනවා. ජනප්‍රිය රංගන ශිල්පිනි උදාරි කෞශල්‍යාත් ඔන්න හා හා පුරා කියලා මේ අලුත් Tattoo Paradise ශාඛාවෙන් බොහොම අපූරු ටැටූ එකක් කරගෙන තියනව කියලා තායි ආරංචිය.




















Name

ENTERTAINMENT,28,Foreign,39,Gallery,109,gossip,184,News,7,Quiz,1,sports,21,Video,288,
ltr
item
Eazygossip.lk: udari kaushalya tattoo-උදාරිගේ පලවෙනි ටැටූ එක
udari kaushalya tattoo-උදාරිගේ පලවෙනි ටැටූ එක
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgie3g-Cj17W1Z0M242aav-cKmb_wwhSZfogkui9qnl72OtrrPD5lPYbk9RuDIHIGPFXbbEX3SZo7vNYTVQlAKuYdE4Eml4Jbv22_CEj9QYkSMuACQlQ-x1LNzw7Ba3p7eVTwFecO-o8pQ/s640/00c18a2a06e763e20ba629714a2e5cd3f767fe28.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgie3g-Cj17W1Z0M242aav-cKmb_wwhSZfogkui9qnl72OtrrPD5lPYbk9RuDIHIGPFXbbEX3SZo7vNYTVQlAKuYdE4Eml4Jbv22_CEj9QYkSMuACQlQ-x1LNzw7Ba3p7eVTwFecO-o8pQ/s72-c/00c18a2a06e763e20ba629714a2e5cd3f767fe28.jpg
Eazygossip.lk
https://eazygossiplk.blogspot.com/2020/01/udari-kaushalya-tattoo.html
https://eazygossiplk.blogspot.com/
http://eazygossiplk.blogspot.com/
http://eazygossiplk.blogspot.com/2020/01/udari-kaushalya-tattoo.html
true
4618171688590578102
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy