ස්විට්සර්ලන්ත විවෘත රිද්මයානුකූල ජිම්නාස්ටික් කිරුළ ශ්‍රී ලංකාවේ ඇනා මරියා හිමිකරගෙන තිබෙනවා. 19 වියේ පසුවන ඇය කැනඩාවේ ජීවත්වන අතර මර...
ස්විට්සර්ලන්ත විවෘත රිද්මයානුකූල ජිම්නාස්ටික් කිරුළ ශ්‍රී ලංකාවේ ඇනා මරියා හිමිකරගෙන තිබෙනවා.
19 වියේ පසුවන ඇය කැනඩාවේ ජීවත්වන අතර මරියා ශ්‍රී ලාංකික සම්භවයක් ඇති ක්‍රීඩිකාවක්.
මෙම තරඟ ඉසව්වේදී ඇනා කැනඩාව සහ ශ්‍රී ලංකාව යන රටවල් දෙකම නියෝජනය කර ඇති බවයි වාර්තා වන්නේ.







COMMENTS