හර්ෂණයි වොල්ගයි අලුත් පෙම්වතුන් එක්ක

වොල්ගා සහ හර්ෂණ කියන වර්තමාන කලා ක්ෂේත්‍රයේ ඉන්න දැඩි ප්‍රේක්ෂක ආකර්ෂණයක් තියන තරු දෙකක්. අවුරුදු ගානක් තිබුණු මේ ආදර සම්බධයකින් පස්සේ මේ ද...



වොල්ගා සහ හර්ෂණ කියන වර්තමාන කලා ක්ෂේත්‍රයේ ඉන්න දැඩි ප්‍රේක්ෂක ආකර්ෂණයක් තියන තරු දෙකක්. අවුරුදු ගානක් තිබුණු මේ ආදර සම්බධයකින් පස්සේ මේ දෙන්නා විවහා වුනත් ඒක එතරම්ම සාර්ථක එකක් වුනේ නෑ කියන එක නොරහසක්. මේ වෙද්දී ඔවුන් දෙදෙනාගේ විවාහ ජිවිත දෙදරා ගිහිල්ලා කියන එක කාටත් නොරහසක්. සම්බන්ධතාවයක් බිදිලා යන එක ඕනෑම කෙනෙක්ට දරාගන්න ටිකක් අමාරු දෙයක් වුනත් මේ වෙද්දී වෙච්ච අඩුපාඩුකම් අමතක කරලා ඔවුන් දෙන්නම තනි තනිව ගමනක් යන්න පටන් අරගෙනයි තියෙන්නේ. 

ඉතින් ඔවුන් දෙදෙනාගේම කලා කටයුතු බොහොම සාර්ථකව ගෙවීගන යද්දී පෞද්ගලික ජීවිතයේත් අලුත් වෙනසකට මුල පුරලා තියනවා කියලා තමයි දැනගන්න ලැබෙන්නේ. 2020 අලුත් අවුරුද්ද පටන්ගනිද්දීම ඔන්න හර්ෂණ තමන්ගේ පෙම්වතිය එක්කත් වොල්ගා තමන්ගේ පෙම්වතා එක්කත් ගත්ත පින්තූර ටිකක් එයාලගේ ෆේස්බුක් ගිණුම්වල දාලා තිබුනා. ඒ තමන්ගේ ආදරණිය ප්‍රේක්ෂකයන් වෙනුවෙන් නව වසරට සුබ පැතුම් ගෙන එන අතරෙදියි. 

කොහොම වුනත් ඉතින් පහුගිය කාලේ වෙච්ච ප්‍රශ්න අමතක කරලා මේ පටන් ගත්ත අලුත් ජීවිතය හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න කියලා අපි ඒ දෙන්නටම සබ පැතුම් ගෙන එනවා.





COMMENTS

Name

ENTERTAINMENT,28,Foreign,39,Gallery,109,gossip,184,News,7,Quiz,1,sports,21,Video,288,
ltr
item
Eazygossip.lk: හර්ෂණයි වොල්ගයි අලුත් පෙම්වතුන් එක්ක
හර්ෂණයි වොල්ගයි අලුත් පෙම්වතුන් එක්ක
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhch37aeRQIGAIVtHW_4naVUnAc5MG8WZWAoOnb8cQuozZY_sV8LPivOl2t7c4ckWgsw3bGmS0rWl3krBGyosRiH1lVhvA2_RODZwjvx-z4d02sPzoV8rZv4PQUgnVjM88xQ3sqMdD5t4Y/s640/8ef13e118154c0740065e61a514a759e407ded25.png
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhch37aeRQIGAIVtHW_4naVUnAc5MG8WZWAoOnb8cQuozZY_sV8LPivOl2t7c4ckWgsw3bGmS0rWl3krBGyosRiH1lVhvA2_RODZwjvx-z4d02sPzoV8rZv4PQUgnVjM88xQ3sqMdD5t4Y/s72-c/8ef13e118154c0740065e61a514a759e407ded25.png
Eazygossip.lk
https://eazygossiplk.blogspot.com/2020/01/blog-post.html
https://eazygossiplk.blogspot.com/
http://eazygossiplk.blogspot.com/
http://eazygossiplk.blogspot.com/2020/01/blog-post.html
true
4618171688590578102
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy