goo hara funeral-තවත් සුප්‍රසිද්ධ ගායිකාවක් නිවස තුළ මියගොස් සිටිය දී හමුවෙයි

දකුණු කොරියානු ගායිකාවක සහ රංගන ශිල්පිනියක වන ගෝ හරා සියෝල් නුවර පිහිටි ඇයගේ නවාතැනේ මියගොස් සිටිය දී සොයාගෙන ඇති බව විදෙස් මාධ්‍ය සදහන් ...



දකුණු කොරියානු ගායිකාවක සහ රංගන ශිල්පිනියක වන ගෝ හරා සියෝල් නුවර පිහිටි ඇයගේ නවාතැනේ මියගොස් සිටිය දී සොයාගෙන ඇති බව විදෙස් මාධ්‍ය සදහන් කර සිටිනවා.

24 ඉරිදා එරට වේලාවෙන් සවස 6ට පමණ ඇයගේ මෘත ශරීරය සොයා ගැනීමට හැකි වූ බව යි පොලිසිය ප්‍රකාශ කර සිටින්නේ.

28 හැවිරිදි කලාකාරිනිය K-pop කාන්තා සංගීත කණ්ඩායමක් වන Kara හි හිටපු සාමාජිකාවක් ලෙසින් ප්‍රකටයි. එම කණ්ඩායමට ඇය සම්බන්ධ වූයේ 2008 දීයි. ඇය සිය පළමු ගීතය එළිදැක්වූයේ 2015 දී වන අතර EP නම් එම ගීතය කොරියානු ගීත දර්ශකවල පෙරමුණ ගැනීමට සමත් වුනා.

ගෝ හරාගේ මරණයට හේතුව මෙතෙක් සොයාගෙන නොමැති බවත් ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මෙහෙයවන බවත් එරට පොලිසිය ප්‍රකාශ කර තිබෙනවා. ඉකුත් මැයි මස දී සියදිවි හානි කරගැනීමට උත්සහ කිරීමෙන් පසු ගෝ හරා රෝහල් ගත කළ අතර පසුගිය සතියේ සිට ඇය නැවතත් කලා කටයුතු ආරම්භ කර තිබු බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සදහන් කරන්නේ.

ජනප්‍රිය K-pop කාන්තා සංගීත කණ්ඩායමක හිටපු සාමාජිකාවක වන Sulli මින් මසකට පමණ පෙර සිය නිවස තුල මියගොස් සිටිය දී සොයාගෙන තිබුනා.


























COMMENTS

Name

ENTERTAINMENT,28,Foreign,39,Gallery,109,gossip,184,News,7,Quiz,1,sports,21,Video,288,
ltr
item
Eazygossip.lk: goo hara funeral-තවත් සුප්‍රසිද්ධ ගායිකාවක් නිවස තුළ මියගොස් සිටිය දී හමුවෙයි
goo hara funeral-තවත් සුප්‍රසිද්ධ ගායිකාවක් නිවස තුළ මියගොස් සිටිය දී හමුවෙයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi1d0-VPdFJ3tHamkTOP48Yvx353AHO3NohAI66DCbxWQdJxGlDfAGVhHyLush2BK6Ypg1sUqneBAankHYa9dqjANr0vU0vj1vSusNvK0b3e85igciCXcPX1g-jhg_vYbbnahDy5MuOUOw/s640/2019-09-19-ent-193.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi1d0-VPdFJ3tHamkTOP48Yvx353AHO3NohAI66DCbxWQdJxGlDfAGVhHyLush2BK6Ypg1sUqneBAankHYa9dqjANr0vU0vj1vSusNvK0b3e85igciCXcPX1g-jhg_vYbbnahDy5MuOUOw/s72-c/2019-09-19-ent-193.jpg
Eazygossip.lk
https://eazygossiplk.blogspot.com/2019/12/goo-hara-funeral.html
https://eazygossiplk.blogspot.com/
http://eazygossiplk.blogspot.com/
http://eazygossiplk.blogspot.com/2019/12/goo-hara-funeral.html
true
4618171688590578102
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy