වසර තිස් පහකට පසු ශ්‍රී ලාංකීය තරගකාරියක් ලෝක විවාහක රූ රැජින කිරුල දිනාගැනීමට අද සමත් විය.ශ්‍රී ලංකාව නියෝජනය කළ කැරොලින් ජූරි මෙම සුවිශ...
වසර තිස් පහකට පසු ශ්‍රී ලාංකීය තරගකාරියක් ලෝක විවාහක රූ රැජින කිරුල දිනාගැනීමට අද සමත් විය.ශ්‍රී ලංකාව නියෝජනය කළ කැරොලින් ජූරි මෙම සුවිශේෂී ජයග්‍රහණය හිමිකර ගැනීමට සමත්ව ඇත.ඒ ඇමෙරිකාවේ ලාස්වේගාස් නුවරදී පැවත්වුනු අවසන් මහා තරගයේදීය.මීට පෙර මෙම කිරුල ශ්‍රී ලාංකිකයෙකු ලෙස දිනාගෙන ඇති එකම කාන්තාව වනුයේ 1984 ලෝක විවාහක රූ රැජින කිරුළ දිනු රෝසි සේනානයක මහත්මියයි.
COMMENTS