වරකාපොල, අල්ගම ප්‍රදේශයේ සිටින බෞද්ධ සිතුවම් අඳින, කැටයම් ශිල්පය දන්නා මුස්ලිම් යුවතියක් ගැන වාර්තා වනවා. ඇය නමින් ෆාතිමා නුස් රා. වරකාපොල අ...
වරකාපොල, අල්ගම ප්‍රදේශයේ සිටින බෞද්ධ සිතුවම් අඳින, කැටයම් ශිල්පය දන්නා මුස්ලිම් යුවතියක් ගැන වාර්තා වනවා.
ඇය නමින් ෆාතිමා නුස් රා.
වරකාපොල අල්ගම මධ්‍ය විද්‍යාලයේ ඉගෙනුම ලබා ඇති ඇය කුඩා කල සිටම සිතුවම්කරනයට දක්ෂතා දක්වා තිබෙනවා.දෙමාපියන්ගේත් මග පෙන්වීම යටතේ ඇය කෞතුක වස්තු අනුරූ පාසලකට ඇතුලත්ව කලාව හදාරන්නට අවස්ථාව හිමි කරගන්නවා.
එහිදී ඇය සිතුවම්කරණය, ගල් කැටයම්, ලී කැටයම්, මූර්ති සහ සෙරමික් කලා ඇය හදාරා තිබෙනවා.
'කලාවට ජති හෝ ආගම් භේදයක් නෑ. මම ඉගෙන ගත්ත තැනත් ඒ වගේ යයි ෆාතිමා පවසනවා.
COMMENTS