යාපනයේ සංචාරයක නිරත වූ යෝෂිත රාජපක්ෂ මහතාට යාපනයේ තරුණයින්ගෙන් 22 දා විශාල ප්‍රතිචාරයක් ලැබී තිබුණි. මේ සංචාරයේදී යෝෂිත රාජපක්ෂ ම...
මේ සංචාරයේදී යෝෂිත රාජපක්ෂ මහතා යාපනයේ ආගමික නායකයින් හමුවී වර්තමානයේ යාපනයේ පවතින තත්ත්වය පිළිබදව තොරතුරු විමසා තිබේ.
අනතුරුව යාපනය නගරයේ අලංකාරය සදහා චිත්‍ර අදිමින් සිටින තරුණියන් හමුවු අවස්ථාවේදී ඔවුන් සමග පැයකට වඩා වැඩි කාලයක් ගත කිරීමට
යෝෂිත රාජපක්ෂ මාහ්තාටත් ඔහුගේ බිරිදටත් සිදු වූයේ එම තරුණ තරුණියන්ගෙන් ලැබුණු විශාල ප්‍රතිචාරය සමගය.
යෝෂිත රාජපක්ෂ මහතාට යාපනයේ තරුණ තරුණියන් සමග ඡායාරූප විශාල සංඛ්‍යාවකට පෙනී සිටීමට සිදු විය.
COMMENTS