HomeGallerysports

දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ ලක්මව බැබළවූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙන්න

මෙතෙක් ශ්‍රී ලංකාව දකුණු ආසියානු ක්‍රීඩා උළෙලකදී දිනූ ඉහළම පදක්කම් සංඛාව වාර්තා කරමින් ඊයේ දිනයේදී 13 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට නිමාව ...

ක්‍රිකට් විනාශ කල දූෂීත පාලකයන්ට එරෙහිව ක්‍රිකට් රසිකයන් නිදහස් චතුරස්‍රයේ එක්වේ – ඔබත් එනවාද ?
ලෝක ශුරතා මළල ක්‍රීඩා තරගාවලියේදි ක්‍රීඩිකාවකට සිදුවූ බරපතල අනතුර
සංගා, මහේල ලංකාවේ ලොකු මැච් එකකට අහිමි වෙයි


මෙතෙක් ශ්‍රී ලංකාව දකුණු ආසියානු ක්‍රීඩා උළෙලකදී දිනූ ඉහළම පදක්කම් සංඛාව වාර්තා කරමින් ඊයේ දිනයේදී 13 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට නිමාව තැබුවා.උළෙල අවසානයේ ලංකාව රන් පදක්කම් 40 ක්,රිදී පදක්කම් 83ක් සහ ලෝකඩ පදක්කම් 128 ක් ලබාගන තුන්වෙනි තැනට පත්වුණා.මේ වන විට ලක්මව බැබළවූ දිරිය තරුණ ක්‍රීඩක ක්‍රීඩිකාවන් මව්බිමට ඇවිත් තියෙනවා. ඔවුන් බණ්ඩාරණායක ගුවන්තොටුපළට පැමිණි අවස්තාවේ ඔවුන්ව පිළිගන්නා ආකාරය වගේම ඒ දක්ෂයන් තමන් මව්බිමට දිනාදුන් පදක්කම් දරාසිටින අවස්තා කිහිපයක් කැමරා ඇසට හසුවී තිබුණේ මෙහෙමයි.


















Name

ENTERTAINMENT,28,Foreign,39,Gallery,109,gossip,184,News,7,Quiz,1,sports,21,Video,288,
ltr
item
Eazygossip.lk: දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ ලක්මව බැබළවූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙන්න
දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ ලක්මව බැබළවූ ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙන්න
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhmOmb7VLSR7i2IhS9_Urb4wMKxbo2aF6j3-snyLPys1g51vuuyjNE6InBFE9RaKw0lwvwXZl3RDbYKkVJTq6SMX8AIN8yP69HbEvkquymnlVT0LngyeVFOU2xMAddoNfVB_nFX-ZRshcw/s640/78033358_2555254934588099_5347395916024250368_o.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhmOmb7VLSR7i2IhS9_Urb4wMKxbo2aF6j3-snyLPys1g51vuuyjNE6InBFE9RaKw0lwvwXZl3RDbYKkVJTq6SMX8AIN8yP69HbEvkquymnlVT0LngyeVFOU2xMAddoNfVB_nFX-ZRshcw/s72-c/78033358_2555254934588099_5347395916024250368_o.jpg
Eazygossip.lk
https://eazygossiplk.blogspot.com/2019/12/blog-post_12.html
https://eazygossiplk.blogspot.com/
http://eazygossiplk.blogspot.com/
http://eazygossiplk.blogspot.com/2019/12/blog-post_12.html
true
4618171688590578102
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy