Umayangana Wickramasinghe-මම දැන් මේ ක්‍ෂේත්‍රයට ඇවිත් අවුරුදු 17 ක් විතර වෙනවා.

වේදිකා නාට්‍ය කිහිපයකම වැඩ කටයුතු කරනවා. චාමික හත්ලහවත්තගේ බෝම්බයක් ඉතුරුයි, චාලක රණතුංගගේ මාරක ළිඳේ සවාරියක්, තුන්සිය හැට මේ වගේ වේදිකා නාට...

වේදිකා නාට්‍ය කිහිපයකම වැඩ කටයුතු කරනවා. චාමික හත්ලහවත්තගේ බෝම්බයක් ඉතුරුයි, චාලක රණතුංගගේ මාරක ළිඳේ සවාරියක්, තුන්සිය හැට මේ වගේ වේදිකා නාට්‍ය වලට රංගනයෙන් දායක වෙනවා. ඒ නිසා මම වේදිකා නාට්‍ය වලට වගේම ටෙලිනාට්‍යටත් ගොඩක් කැමැතියි. හැබැයි වේදිකාවෙන් මගේ රංගන ජීවිතයට ලැබෙන පෝෂණය අතිවිශාලයි. වර්ග කරන්න කැමැති නෑ.


වේදිකාවට වැඩියෙන් නැඹුරු වීම කැමරාවක් ඉදිරියේ කරන තාත්ත්වික රංගනයට බාධාවක් වෙන්නේ නැද්ද?
මෙහෙමයි, රංගනය එහෙමත් නැත්නම් රූපණය වේදිකාවේද. ටෙලි නාට්‍ය වලද, සිනමාවේද අදාළ ස්ථානය අනුව වෙනස් වෙන්න පුළුවන්. වේදිකාව කියන්නෙ සජීවි මාධ්‍යයක් නිසා රංගන ශිල්පීන්ට ඒ පිළිබඳව වෙනමම අවධානයක් යොමු කරන්නට සිද්ධ වෙනවා.

දීර්ඝ කාලයක් පුංචි තිරයේ දැක්කත් තාම ඔබේ කැපී පෙනෙන චරිතයක් සිනමාව තුළ දැක්කේ නෑ.
මම දැනට සිනමාපට හතකට පමණ රංගනයෙන් දායක වෙලා තියෙනවා. මම හිතන හැටියට 70-80 දශකයට පසු රූපවාහිනි මාධ්‍යයන්ද දැන් අපෙන් ගිලිහී යනවා. අපි දෙයක් කරනවා නම් ඒ දෙයට සාධාරණයක් ඉටුකරන්න ඕනෙ. රංගනයේදී කැපකිරීම් කරන්න සිද්ධ වෙනවා. නිර්මාණ එන තරමටම මම ඒවා භාරගන්නෙ නෑ. ඇත්තෙන්ම හොඳ අධ්‍යක්‍ෂක වරයෙක් යටතේ හොඳ කණ්ඩායමක් යටතේ කරන එක අපි දොගොල්ලටම පහසුයි. මේ දේවල් තමා ඒකට හේතුව.

මෙගා නාට්‍ය වලින් රංගනයට අවතීර්ණ වූ ඔබ දැන් කලාත්මක නිර්මාණ තෝරා ගැනීමක් කරන බව පේනවා. මේ වෙනසට හේතුව?
නැහැ. ඇත්තටම මම දැන් මේ ක්‍ෂේත්‍රයට ඇවිත් අවුරුදු 17 ක් විතර වෙනවා. මේ වන විට නාට්‍ය විසිපහක තිහක විතර මම රංගනයෙන් දායක වුණා.


උමයංගනා, රංගනයෙන් එහාට මේ ක්‍ෂේත්‍රය තුළ අඩියක් ඉදිරියට කියන්න අදහසක් නැද්ද?
රංගනය තමා මගේ වෘත්තිය ජීවිතය. රංගනය කියන්නේ ගෞරවනීය වෘත්තියක්. මම මේ වෘත්තියට ගොඩක් ආදරය කරනවා. මේ වෘත්තියෙන්ම ඉදිරියට යන එක තමා අරමුණ.


අකිලා ප්‍රසාදිනී










COMMENTS

Name

ENTERTAINMENT,28,Foreign,39,Gallery,109,gossip,184,News,7,Quiz,1,sports,21,Video,288,
ltr
item
Eazygossip.lk: Umayangana Wickramasinghe-මම දැන් මේ ක්‍ෂේත්‍රයට ඇවිත් අවුරුදු 17 ක් විතර වෙනවා.
Umayangana Wickramasinghe-මම දැන් මේ ක්‍ෂේත්‍රයට ඇවිත් අවුරුදු 17 ක් විතර වෙනවා.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjErtl-8qLa6mSP2mebw90spZpY9Bd5hIjSefgulazqAYMiSYYqWrAH8Yid0MmTdzIsxWIHVA7BsTsvfMdq_pxafKdFDBXolQ3Psnb8aKDEm1fKY0VRzhh7KTPIVId9R9ypV_OjA8j9eNU/s640/13502805_1234895529884564_8174290991224765765_o.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjErtl-8qLa6mSP2mebw90spZpY9Bd5hIjSefgulazqAYMiSYYqWrAH8Yid0MmTdzIsxWIHVA7BsTsvfMdq_pxafKdFDBXolQ3Psnb8aKDEm1fKY0VRzhh7KTPIVId9R9ypV_OjA8j9eNU/s72-c/13502805_1234895529884564_8174290991224765765_o.jpg
Eazygossip.lk
https://eazygossiplk.blogspot.com/2019/11/umayangana-wickramasinghe-17.html
https://eazygossiplk.blogspot.com/
http://eazygossiplk.blogspot.com/
http://eazygossiplk.blogspot.com/2019/11/umayangana-wickramasinghe-17.html
true
4618171688590578102
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy