ජනප්‍රිය රංගන ශිල්පී පුබුදු චතුරංගගේ උපන්දිනය පසුගිය 12 වනදාට යෙදී තිබුණා. මේ හේතුවෙන් ඔහුගේ බිරිඳ මාෂි සිරිවර්ධන සමග එකතු වී පුංචි ළමයින් ...
ජනප්‍රිය රංගන ශිල්පී පුබුදු චතුරංගගේ උපන්දිනය පසුගිය 12 වනදාට යෙදී තිබුණා.
මේ හේතුවෙන් ඔහුගේ බිරිඳ මාෂි සිරිවර්ධන සමග එකතු වී පුංචි ළමයින් පිරිසක් එකතු කරගෙන සහ දානමය පිංකම් සිදුකරමින් පුබුදු මෙවර උපන්දින සාදය පවත්වා තිබුණා.
මේ අතර ඔහුගේ උපන්දිනය වෙනුවෙන් සුබ පැතුම් එක්කළ සියළු දෙනාහට ස්තූති කරන්නත් අමතක කර තිබුනේ නැහැ. ඒ වෙනුනේ සිය මුහුණු පොතේ මේ විදිහට සටහනක් පළවී තිබුණා.
මෙවර මාගෙ උපන්දිනය වෙනුවෙන් සුබපැතුම් එක්කල සියලු මිතුරන් ට ඒ වෙනුවෙන් අප කල මෙම පින් අනුමොදන් වේවා...
THANKYOU ALL FOR MY BIRTHDAY WISHES

COMMENTS