සාමකාමී මැතිවරණයක් පැවැත්වීම වෙනුවෙන් කැපවූ සියලු දෙනාට ස්තූතිය ප්‍රකාශ කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක, හිටපු ආරකෂක ලේකම්...
සාමකාමී මැතිවරණයක් පැවැත්වීම වෙනුවෙන් කැපවූ සියලු දෙනාට ස්තූතිය ප්‍රකාශ කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක, හිටපු ආරකෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පැවැසීය.
සිය ට්විටර් ගිණුමෙන් ප්‍රකාශයක් කරමින් ඔහු මේ බව සඳහන් කරයි.
COMMENTS