HomegossipENTERTAINMENT

Chamthka Lakmini-'හුස්ම' එකේ චමත්කගේ ජීවිතේ ලස්සන කරන්න ළඟදීම එන අමුත්තා

ගිනියම් රෑ ගීතය හරහා කාගේත් කතා බහට ලක්වුණ ජනප්‍රිය රංගන ශිල්පිනී චමත්කා ලක්මිණී ඔන්න කුලුඳුලේම අම්මා කෙනෙක් වෙන්න යනවා කියලා පහුගිය දවසක...

Nirosha-Perera-මම බිරියක් වෙන්න නිර්මාණය වුණු කෙනෙක් නෙවෙයි-නිරෝෂා කියන කතාව
ලෝක රූ රැජිණ තරගයේ හැම දවසකම අවසානයේ මම නින්දට ගියේ ඇඬූ­ කඳුළින්
goo hara funeral-තවත් සුප්‍රසිද්ධ ගායිකාවක් නිවස තුළ මියගොස් සිටිය දී හමුවෙයි


ගිනියම් රෑ ගීතය හරහා කාගේත් කතා බහට ලක්වුණ ජනප්‍රිය රංගන ශිල්පිනී චමත්කා ලක්මිණී ඔන්න කුලුඳුලේම අම්මා කෙනෙක් වෙන්න යනවා කියලා පහුගිය දවසක අපිට කිවුවා. ඒ අපේ My Bag සේග්මන්ට් එකත් එක්ක එකතු වුන වෙලාවේ. පහුගිය මාස තුනක කාලයක් ලංකාව පුරා සිනමාහල් ගණනාවක අතිශය සාර්ථක ලෙස තිරගත වුන "හුස්ම" චිත්‍රපටය නිසා චමත්කා ගැන නිතර නිතර අහන්න දකින්න ලැබුනත් මේ සුබ ආරංචියනම් ඔබට මීට කලින් නොලැබුන බව අපට විශ්වාසයි.

කොහොම වුනත් අභියෝගකාරී රංගනයන් ඉතා හොඳින් ජනගත්ත රංගන ශිල්පිනියක් විදිහට චමත්කව හඳුන්වලා දෙන්න පුළුවන් වෙන්නේ කාලෙකට වතාවක් ඇය කරන එක් නිර්මාණයක් ගැන තවත් කාලයක් පුරාවට ප්‍රේක්ෂක හිත්වල අමතක නොවන මතක සටහන් තබන්නට සමත් වෙන නිසා කිවුවොත් හරි. ඉතින් මීට ටික කාලයකට කලින් විවාහ ජිවිතයට එකතු වුන චමත්කා ඔන්න මේ වෙද්දී හා හා පුරා කියලා මව් පදවියට සුදානම් වෙනවා කියලා තමයි අපිටනම් දකින්න ලැබුනේ. 

කොහොම වුනත් තමන්ගේ පවුලට එකතු වෙන්න යන මේ අලුත් අමුත්තව පිළිගන්න චමත්කා බොහොම අසාවෙන් බලාගෙන ඉන්නවා වගේම එයා වගේම ලස්සන පුංචි හුරතලෙක්ගේ හුරතල් ඉක්මනටම බලන්න ලැබෙන්න කියලා අපි ඇයට හදවතින්ම සුබ පතනවා.




















Name

ENTERTAINMENT,28,Foreign,39,Gallery,109,gossip,184,News,7,Quiz,1,sports,21,Video,288,
ltr
item
Eazygossip.lk: Chamthka Lakmini-'හුස්ම' එකේ චමත්කගේ ජීවිතේ ලස්සන කරන්න ළඟදීම එන අමුත්තා
Chamthka Lakmini-'හුස්ම' එකේ චමත්කගේ ජීවිතේ ලස්සන කරන්න ළඟදීම එන අමුත්තා
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhukoj-OB7lwI6L6reewLrTm3xnuAZci8ZiucyZ2eAItPhP91iJr2-At1qV-OFZU5tZCEGU502sfOXvO7CDjzhE0-rSThDsH7X14c2ufDxksLonsVzgHj5biy982SXNjrcyHDrKoe04fSU/s640/25974-chamathka-lakmini.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhukoj-OB7lwI6L6reewLrTm3xnuAZci8ZiucyZ2eAItPhP91iJr2-At1qV-OFZU5tZCEGU502sfOXvO7CDjzhE0-rSThDsH7X14c2ufDxksLonsVzgHj5biy982SXNjrcyHDrKoe04fSU/s72-c/25974-chamathka-lakmini.jpg
Eazygossip.lk
https://eazygossiplk.blogspot.com/2019/11/chamthka-lakmini.html
https://eazygossiplk.blogspot.com/
http://eazygossiplk.blogspot.com/
http://eazygossiplk.blogspot.com/2019/11/chamthka-lakmini.html
true
4618171688590578102
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy