ඡන්ද ඔට්ටුව පැරදුණු කඩහිමියා කොත්තු බාස් වෙයි. කොත්තු බාස්, කඩහිමියා වෙයි

මධ්‍යම පළාතේ සුන්දර කඳු වළල්ලකින් වටවූ රමණිය නගරයක්.සිංහල, දෙමළ හා මුස්ලිම් ජාතිකයින් සංහිඳියාවෙන් යුතුව ජිවත් වන මෙහි ඉකුත් ජනාධිපතිව...



මධ්‍යම පළාතේ සුන්දර කඳු වළල්ලකින් වටවූ රමණිය නගරයක්.සිංහල, දෙමළ හා මුස්ලිම් ජාතිකයින් සංහිඳියාවෙන් යුතුව ජිවත් වන මෙහි ඉකුත් ජනාධිපතිවරණයේදී අනෙකුත් ප්‍රදේශවලට වඩා උණුසුම් බවක් දක්නට ලැබුණා.නගරයේ ඇති අවන්හල් අතර වඩාත් ජනප්‍රිය අවන්හලක් තිබුණා. එහි හිමිකරු යෞවනයෙක්.

කා අතරත් ප්‍රියමනාප පුද්ගලයෙකු වූ ඔහු තම සේවකයින්ට සහෝදරත්වයෙන් සැලකුවා.

ඒ නිසාම මෙහි සේවකයන් හා හිමිකරු අතර කිසිදු ගැටුමක් තිබුණේ නැහැ. සේවකයෝ සතුටු සිතින් තම කාර්ය ඉටු කළා.

අවන්හල හිමිකරු එහි කොත්තු රොටී සාදන්නා සමඟ ඡන්ද ඔට්ටුවක් අල්ලන්නේ එනිසාමයි.

අවන්හල හිමිකරු කියා ඇත්තේ හංසයාට ජය ලැබෙන බවයි. එසේ නොවුණහොත් තමන් සතියක් පුරා කොත්තු ගසන බවත්, අවන්හලේ කැෂියර් ලෙස කොත්තු රොටි බාස් සතියක කාලයක් සඳහා පත් කරන බවයි.

කොත්තු බාස් පවසා ඇත්තේ පොහොට්ටුව ජයගන්නා බවයි. පරාජය වුවහොත් සතියක් පඩි රහිතව කොත්තු සාදන බවයි.

අවසානයේ අවන්හල් හිමිකරු පරාජයට පත් වී තිබෙනවා.

ඡන්ද ඔට්ටුව අනුව පසුදාම කොත්තු බාස් කැෂියර් පුටුවේ වාඩි වුනා.

අවන්හල හිමිකරු කුස්සියේ මුල්ලකට වී කොත්තු රොටි ගසන වැඩේ මේ දිනවල කරනවලූ.
 

COMMENTS

Name

ENTERTAINMENT,28,Foreign,39,Gallery,109,gossip,184,News,7,Quiz,1,sports,21,Video,288,
ltr
item
Eazygossip.lk: ඡන්ද ඔට්ටුව පැරදුණු කඩහිමියා කොත්තු බාස් වෙයි. කොත්තු බාස්, කඩහිමියා වෙයි
ඡන්ද ඔට්ටුව පැරදුණු කඩහිමියා කොත්තු බාස් වෙයි. කොත්තු බාස්, කඩහිමියා වෙයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEirjn5G7KNL09QCL9nU2YvOBuyxJBXUmlSEELVEM13E3UfKAJRhviQqxpy2mAxolv21gAQLsLQeZRMI0Hdvi29IbCCxmKw98YTUba-oXqx7_xSwsdyborA_MXz5aQRckCvb0Al1vwMsW-U/s640/61be99179c9b30b1f66d5a259315c20f.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEirjn5G7KNL09QCL9nU2YvOBuyxJBXUmlSEELVEM13E3UfKAJRhviQqxpy2mAxolv21gAQLsLQeZRMI0Hdvi29IbCCxmKw98YTUba-oXqx7_xSwsdyborA_MXz5aQRckCvb0Al1vwMsW-U/s72-c/61be99179c9b30b1f66d5a259315c20f.jpg
Eazygossip.lk
https://eazygossiplk.blogspot.com/2019/11/blog-post_22.html
https://eazygossiplk.blogspot.com/
http://eazygossiplk.blogspot.com/
http://eazygossiplk.blogspot.com/2019/11/blog-post_22.html
true
4618171688590578102
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy