නව ජනපති ගෝඨාභය රාජපක්ෂ අද සිය ධුරයේ වැඩ භාරගැනීමෙන් පස්සේ රාජපක්ෂ පවුලට අලුති එකතු වුන පුංචි අමුත්තව බලන්න ගිහින් තිබුනා. ඒ වෙන කවුරුත් ...
නව ජනපති ගෝඨාභය රාජපක්ෂ අද සිය ධුරයේ වැඩ භාරගැනීමෙන් පස්සේ රාජපක්ෂ පවුලට අලුති එකතු වුන පුංචි අමුත්තව බලන්න ගිහින් තිබුනා. ඒ වෙන කවුරුත් නෙමෙයි රෝහිත- ටට්යානා කැදැල්ලට එකතු වුන නිර්වාන් රාජපක්ෂව බලන්න.
ජනාධිපතිතුමන් මේ ගමන ගිහින් තිබුනේ තනියම නෙමෙයි. තමන්ගේ සහෝදරයා වුන බැසිල් රාජපක්ෂත් මේ ගමනට එකතු වෙලා තිබුනා. පුංචි නිර්වාන් ගේ ආදරණිය තාත්තා රෝහිත රාජපක්ෂ එයා මේ සීයලා දෙන්න එක්ක හුරතල් වෙන බොහොම අපූරු ඡායාරුප 2ක් අද තමන්ගේ සමාජ මාධ්‍ය ගිණුම්වලට එකතු කරලා තිබුනා. නිකන්ම නෙමෙයි මෙන්න මෙහෙම අපුරු කතාවකුත් එක්ක.
"Baby Nirvaan meets his Gota seeya and Basil seeya ???????? thank you for visiting Us"
COMMENTS