සාරංග දිසාසේකර සහ දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ නිතරම කතාබහට ලක්වෙන චරිත දෙකක්.පුංචි තිරයේදී වගේම වේදිකාවෙදිත් සමීපව සිටින මේ දෙදෙනා සැබෑ ජීවිත...
සාරංග දිසාසේකර සහ දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ නිතරම කතාබහට ලක්වෙන චරිත දෙකක්.පුංචි තිරයේදී වගේම වේදිකාවෙදිත් සමීපව සිටින මේ දෙදෙනා සැබෑ ජීවිතයේදීත් පෙම්වතුන් කියලයි බොහෝ දෙනෙක් හිතන්නේ.
විදෙස් සංචාර සඳහාත් සහභාගී වන දිනක්ෂි සහ සාරංගගේ ඉතාලි සංචාරයකදී ගත්ත ඡායාරූප කිහිපයක් බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්ව තිබුණා.
මේ ඒ ඡායාරූප එකතුවයි.






COMMENTS