HomeForeign

Princess Diana Meets Mr Bean-සුරූපි ඩයනා කුමරිය විකට රජු මිස්ටර් බීන් හමු වූ ඓතිහාසික ඡායාරූපයේ වතගොත මෙන්න

"ඇය ප්‍රතිචාර දක්වන විදිහ හරිම අපූරුයි. ඇත්තෙන්ම ඒක හාස්‍යජනකයි.." "ඔහුට හිතුණා වෙන්න පුළුවන් මේ අවස්ථාවේ බැරූරුම්ව ...




"ඇය ප්‍රතිචාර දක්වන විදිහ හරිම අපූරුයි. ඇත්තෙන්ම ඒක හාස්‍යජනකයි.."

"ඔහුට හිතුණා වෙන්න පුළුවන් මේ අවස්ථාවේ බැරූරුම්ව ඉන්න.."

සුරූපී ඩයනා කුමරිය ගැන කවුද ඇත්තටම නොදන්නේ. සුන්දර මුහුණතත්, සියල්ල වසඟ කළ පියකරු සිනහවත් නිසා ඇය ලොව පුරා ලක්ෂ සංඛ්‍යාත ජනතාව අතර ආකර්ශණයක් දිනාගත්තා.

විශේෂයෙන්ම කුඩා දරුවන්ට අප්‍රමාණව ආදරය කළ ඇය හැම දරුවෙකුට ආදරණීය මවක් වුණා.

මුළු ලොවම කම්පනයට පත් කරමින් පැරිස් නුවරදී සිදුවූ මාරක අනතුරකින් 1997 අගෝස්තු 31 වැනි දින ඇය මෙලොවින් සමුගත්තා.



සැබෑවින්ම ඇය ඝාතනය වුවාද නැතහොත් ඒ අනතුරක්ද යන්න අදටත් අභිරහසක්ව පවතිනවා.

කොහොම වුණත්.. ඇගේ අසුන්දර ආදර කතාව ගැනත්, ඇයට අත් වූ අවාසනාවන්ත ඉරණම ගැනත් වරින් වර බොහෝ දෙනෙකුගේ අවධානය දිනාගන්නවා.

කෙසේ වෙතත්, ලොවක් ආදරය කළ මේ සුරූපිණිය සහ මීස්ටර් බීන් ලෙස අපි හඳුනාගත් ජන්‍රපිය රංගන ශිල්පී Rowan Atkinson එකිනෙකා මුණ ගැසුණු අපූරු ඡායාරූපයක් වරින් වර බොහෝ පිරිස් අතර හුවමාරු වනු දක්නට ලැබෙනවා.

1984 දක්වා අතීතයට දිව යන මෙය එක්තරා ආකරයක 'ඓතිහාසික සේයාරූවක්' ලෙස හඳුනා ගැනෙන අතර එහි ඩයනා සිනහාමුසු මුහුණතින් Rowan අමතන ආකාරය දැකගත හැකියි.

මීස්ටර් බීන් ලෙස Rowan අතිශය ජනප්‍රිය චරිතයක් වූ අතර එදා මෙදා තුර බිහිවූ සුපිරි රංගන ශිල්පීන් අතරින් ඔහු සුවිශේෂී ස්ථානයකට හිමිකම් කියනවා.

ඡායාරූපය දකින බොහෝ දෙනෙක් ප්‍රකාශ කළේ, Rowan මෙම ඡායාරූපයේ සුපුරුදු ස්වභාවයෙන් මිදි ලැජ්ජාශිලී ස්වභාවයක් පෙන්නුම් කරන බවයි.

අනෙක් අතට මේ සුපිරි නළුවාට ඇඟිල්ල දිගු කරන ඩයනා කුමරියගෙන් විනෝදජනක ස්වරූපයක් දිස්වන බවද තවත් පිරිසක් කියනවා.

සමාජ මාධ්‍ය ඔස්සේ මෙම ඡායාරූපය පළ වීමත් සමඟ රසික පිරිස් විවිධාකාර අදහස් දක්වනු දක්නට ලැබුණා.

"මට හිතෙන්නෙ මේක නම් හරිම අමුතු දෙයක්. සමහරවිට ඔහුට හිතුණා වෙන්න පුළුවන් මේ අවස්ථාවේ බැරූරුම්ව ඉන්න.."

එක් අයෙකු සඳහන් කර තිබුණා.



"ඇය ප්‍රතිචාර දක්වන විදිහ හරිම අපූරුයි. ඇත්තෙන්ම ඒක හාස්‍යජනකයි.."








Name

ENTERTAINMENT,28,Foreign,39,Gallery,109,gossip,184,News,7,Quiz,1,sports,21,Video,288,
ltr
item
Eazygossip.lk: Princess Diana Meets Mr Bean-සුරූපි ඩයනා කුමරිය විකට රජු මිස්ටර් බීන් හමු වූ ඓතිහාසික ඡායාරූපයේ වතගොත මෙන්න
Princess Diana Meets Mr Bean-සුරූපි ඩයනා කුමරිය විකට රජු මිස්ටර් බීන් හමු වූ ඓතිහාසික ඡායාරූපයේ වතගොත මෙන්න
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiKO9p63JXOOOFLIv-huhPytEHjm4j9Shp1R32w0hNQS9moIbj8bjyqhLubUT-WDIHYxia3X9KjOQtEwjZdWtDtOwh2Qsc93DDh5ccbiJ6q-eBkJF1P2nYHfl7Y2iyDjzbUSfh7XzXcJGI/s640/1bggfhfg.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiKO9p63JXOOOFLIv-huhPytEHjm4j9Shp1R32w0hNQS9moIbj8bjyqhLubUT-WDIHYxia3X9KjOQtEwjZdWtDtOwh2Qsc93DDh5ccbiJ6q-eBkJF1P2nYHfl7Y2iyDjzbUSfh7XzXcJGI/s72-c/1bggfhfg.jpg
Eazygossip.lk
https://eazygossiplk.blogspot.com/2019/10/princess-diana-meets-mr-bean.html
https://eazygossiplk.blogspot.com/
http://eazygossiplk.blogspot.com/
http://eazygossiplk.blogspot.com/2019/10/princess-diana-meets-mr-bean.html
true
4618171688590578102
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy