ජනප්‍රිය රංගන ශිල්පිනියක් සහ නිරූපණ ශිල්පිනියක් වන ඕෂධී හිමාෂා මේ වනකොට ගැබිණියක් බව බොහෝ දෙනා දන්නවා. ඒ පසුගිය දා ඇය සිදුකළ ප්‍රෙග්නන්ට් ෆ...
ජනප්‍රිය රංගන ශිල්පිනියක් සහ නිරූපණ ශිල්පිනියක් වන ඕෂධී හිමාෂා මේ වනකොට ගැබිණියක් බව බොහෝ දෙනා දන්නවා. ඒ පසුගිය දා ඇය සිදුකළ ප්‍රෙග්නන්ට් ෆොටෝෂූට් එකක් සමාජ මාධ්‍යයට එක් කළ නිසයි. මේ ෂූට් එක මේ වෙද්දි සමාජ මාධ්‍ය තුළ ලොකු කතාබහක් ඇති කර තිබෙනවා. කෙසේ නමුත් ඒවාට ඕෂධී පිලිතුරු ලබා දී තිබෙනවා කියලත් ආරංචියි.
එම ඡායාරූප පහතින්
COMMENTS