HomeGallery

Diana, Princess of Wales-ඩයනා නැවත උපදි?

“වේල්සයේ රෝස කුසුම” නැතිනම් තම සුන්දරත්වයෙන් ලොවක් ආකර්ෂණය කර ගැනීමට සමත් වූ සුරූපී යුවතියක් තමයි ඩයනාකුමරිය කියන්නේ. බ්‍රිතාන්‍ය...

Heshani Liyadipita - දෙරණ අවුරුදු කුමරිය කිරුළ හිමිකරගත් හේෂානි කියන කතාව
poojani Bhagya-wedding-පූජානි භාග්‍යා විවාහ දිවියට
oshadi himasha -අතීතයේ රඟපෑ යම් නිර්මාණ ගැන අද වනවිට කනගාටුවක් තියෙනවාද?



“වේල්සයේ රෝස කුසුම” නැතිනම් තම සුන්දරත්වයෙන් ලොවක් ආකර්ෂණය කර ගැනීමට සමත් වූ සුරූපී යුවතියක් තමයි ඩයනාකුමරිය කියන්නේ.

බ්‍රිතාන්‍ය රජ පවුලේ එක සාමාජිකාවක් වු ඇය ගැන ලෝකය පුර නිරන්තරයෙන්ම කතා කරන්නට පටන් ගත්තාසේම ලොවක් හඬලමින් සිදුවූ ඇයගේ මරණය පිලිබදවද ලෝකයේ දැඩි අවධානයක් යොමු වුණා.

තමන්ගේ පෙම්වතා වුණු ඩොඩී අල්ෆයඩ් එක්ක පැරිස් නගරයේ උමං මාර්ගයක ගමන් ගනිමින් ඉද්දී සිදුවුණු අභිරහස් රිය අනතුර ගැන ගොඩක් දෙනා නොයෙක් මත පල වුනු අතර ඇය ජීවත් වෙලා ඉඳපු කාලය ඇතුළත ප්‍රශ්න ගොඩකට ඇයට මුහුණ දෙන්න වුණු බවට ලෝකය පුරා නොයෙක් මත පල වුණා. එංගලන්තයේ විතරක් නෙවෙයි, මුළු ලෝකයේ ම අවධානය දිනාගත්ත සුප්‍රසිද්ධ කාන්තාවක් වුණ ඇය ගැනත් සදහන් වෙමින් මේ දිනවල අපූරු පුවතක් වාර්තා වෙලා තිබෙනවා.

ඒ ඇයගේ පෙනුමට ඉතාමත්ම සමාන පෙනුමකින් යුත් කාන්තාවක් පිලිබදව විදෙස් මාධ්‍ය සදහන් කර තිබීමයි. නමින් Emma Corrin වන ඇය ඩයනා කුමරියට සමන් පෙනුමකින් මෙන්ම ඇගේ විලාසිත වලටද ඉතාමත්ම සමාන බවටයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ.









Name

ENTERTAINMENT,28,Foreign,39,Gallery,109,gossip,184,News,7,Quiz,1,sports,21,Video,288,
ltr
item
Eazygossip.lk: Diana, Princess of Wales-ඩයනා නැවත උපදි?
Diana, Princess of Wales-ඩයනා නැවත උපදි?
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi6CwSI-i4bsc7_QyJE21pKjuDZtQvq08Mz2Ld20AGGkFF0HgeAvK_DPZdsk-EjssqhIGyQzQm8VXGzLW0ESVj5uL5WbP7ine6cNFzs4l0vmwFGZnwNJaENnrlqZCsDjTX5TQIXZ3QZBoQ/s640/d1.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi6CwSI-i4bsc7_QyJE21pKjuDZtQvq08Mz2Ld20AGGkFF0HgeAvK_DPZdsk-EjssqhIGyQzQm8VXGzLW0ESVj5uL5WbP7ine6cNFzs4l0vmwFGZnwNJaENnrlqZCsDjTX5TQIXZ3QZBoQ/s72-c/d1.jpg
Eazygossip.lk
https://eazygossiplk.blogspot.com/2019/10/diana-princess-of-wales.html
https://eazygossiplk.blogspot.com/
http://eazygossiplk.blogspot.com/
http://eazygossiplk.blogspot.com/2019/10/diana-princess-of-wales.html
true
4618171688590578102
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy