මිරිස්ස ප්‍රදේශයේ පවත්වාගෙන යන සම්බාහන මධ්‍යස්ථානය කර මධ්‍යස්ථානය කර තෙරපිවරියක් ලෙස සේවය කරන කාන්තාවකට සම්බාහනය කර ගැනීම සඳහා පැමිණි...
මිරිස්ස ප්‍රදේශයේ පවත්වාගෙන යන සම්බාහන මධ්‍යස්ථානය කර මධ්‍යස්ථානය කර තෙරපිවරියක් ලෙස සේවය කරන කාන්තාවකට සම්බාහනය කර ගැනීම සඳහා පැමිණි පුද්ගලයෙකු පහර දුන්නේ යැයි දුන්නේයැයි කළ පැමිණිල්ලකට අනුව සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලීසිය පොලිසිය පරීක්ෂණ සිදු කරයි .
තිස්සමහාරාම ප්‍රදේශයේ පදිංචි මෙම පැමිණිලිකාර කාන්තාව ඇයගේ ස්වාමි පුරුෂයාගෙන් වෙන්වී මෙලෙස සම්බාහන මධ්‍යස්ථානවල සේවය කර තිබේ .
සම්බාහන මධ්‍යස්ථාන කිහිපයක ම සේවය කර ඇති මෙම කාන්තාව මිරිස්ස ප්‍රදේශයේ මේ දිනවල සම්බාහන මධ්‍යස්ථානය මධ්‍යස්ථානය ක සේවය කරන අතරතුර සම්බාහනය කර ගැනීමට පැමිණි පුද්ගලයෙකු මෙම කාන්තාවක් සමග ප්‍රේම සම්බන්ධතාවයක් ඇති කර ගෙන තිබේ. එහෙත් පසු කාලයේ කාලයක් යනවිට යන විට එම පුද්ගලයා විසින් ඇයට පහර දෙන බවට පවසා මෙලෙස පැමිණිල්ල ගොනු කර ඇති අතර ඇය පොලිසියෙන් ඉල්ලා සිටින්නේ මෙලෙස ඇය සමඟ ඇති කරගත් ප්‍රේම සම්බන්ධතාවය නතර කර දෙන ලෙසයි .
පහරදීම සහ සිද්ධිය සම්බන්ධව කොටවිල පොලිසිය පරීක්ෂණ සිදු කරයි.
COMMENTS