පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගමගේ දියණිය ගමන් ගනිමින් සිටි වාහනය ඇතුළු වාහන 6ක් එකට ගැටී අනතුරක් සිදුව තිබෙනවා. දක්ෂිණ අධිව...
පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගමගේ දියණිය ගමන් ගනිමින් සිටි වාහනය ඇතුළු වාහන 6ක් එකට ගැටී අනතුරක් සිදුව තිබෙනවා.
දක්ෂිණ අධිවේගී මාර්ගයේදී අදාළ අනතුර සිදුවී ඇති බවයි වාර්තා වන්නේ
කහතුඩුව පිවිසුම අසලදී අදාළ අනතුර සිදුව තිබෙනවා.
COMMENTS