ගල්කිස්ස පොලිස් වසමේ කටුකුරුන්දුවත්ත, ගල්කිස්ස ලිපිනයේ ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් ගල්කිස්ස පො...
ගල්කිස්ස පොලිස් වසමේ කටුකුරුන්දුවත්ත, ගල්කිස්ස ලිපිනයේ ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් ගල්කිස්ස පොලීසිය පෙරේදා (22) වටලා තිබෙනවා.එහිදී ගණිකා නිවාසය කළමණාකරනය කිරීම සම්බන්ධයෙන් සැකකරුවෙකු හා ගණිකා වෘත්තියේ යෙදීම සඳහා රැඳි සිටි සැකකාරියන් තිදෙනෙකු අත්අඩංගුවට පත්ව තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරු හා සැකකාරියන් අවුරුදු 54, 19 හා 28 යන වයස් වල පසුවන අරලගංවිල, හක්මන හා රත්නපුර යන ප්‍රදේශවල පදිංචිකරුවන්.
සැකකරු හා සැකකාරියන් ඊයේ (23) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.
COMMENTS