එක්සත් ජාතික පක්ෂය පූමුඛ එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා එලබෙන සතියේ නම් කිරීමට නියමිත බව වාර්තා වේ. බොහෝ විට ඒ එලබෙන බදාදා (25)...
එක්සත් ජාතික පක්ෂය පූමුඛ එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා එලබෙන සතියේ නම් කිරීමට නියමිත බව වාර්තා වේ. බොහෝ විට ඒ එලබෙන බදාදා (25) දිනයේ වීමට ඉඩ පවති.
මේ සඳහා විදෙස් ගතව ඇති එජාප අමාත්‍යවරු ශ්‍රී ලංකාවට කැදවන ලෙසද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබා දී තිබෙන බව වාර්තා වේ.
එක්සත් ජාතික පෙරමුණෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම සදහා මේ වන විට දෙදෙනෙකුගේ ලිඛිත ඉල්ලීම් මේ වනවිට ලැබී තිබෙන බව සඳහන්. ඒ අමාත්‍ය සජිත් ප්‍රේමදාස හා කතානායක කරු ජයසූරිය වේ
COMMENTS