අමාත්‍ය රවුෆ් හකීම් මහතාගේ බාල දියණිය වන සයිතුන් ඊයේ (13) යුග දිවියට පිවිසුනා. බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේදී මෙම විවාහ උත්සවය ප...
අමාත්‍ය රවුෆ් හකීම් මහතාගේ බාල දියණිය වන සයිතුන් ඊයේ (13) යුග දිවියට පිවිසුනා. බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේදී මෙම විවාහ උත්සවය පවත්වා ඇති අතර ඒ සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු මැති ඇමතිවරුන් පිරිසක්ද එක්ව සිටියා.
COMMENTS