පසුගිය වසරේ දෙසැම්බරයේදී විවාහ දිවියට එක්වූ හොලිවුඩ් හා බොලිවුඩ් සිනමා නිළි ප්‍රියංකා චොප්රා මේ වනවිට ගැබිගෙන තිබේ. නිළ වශයෙන් ඇය ...
පසුගිය වසරේ දෙසැම්බරයේදී විවාහ දිවියට එක්වූ හොලිවුඩ් හා බොලිවුඩ් සිනමා නිළි ප්‍රියංකා චොප්රා මේ වනවිට ගැබිගෙන තිබේ. නිළ වශයෙන් ඇය මේ බව ප්‍රකාශයට පත් නොකළද ඇයගේ ඡාති සොහොයුරිය වූ පරිනීති චොප්රා පසුගියදා සිය ‘ඉන්ටර්ග්‍රෑම්ස්’ ගිණුම හරහා මේ බව ප්‍රකාශ කර තිබේ.
පසුගිය කාලයේ ප්‍රියංකා හා ඇයගේ සැමියා වූ නික් ජෝන්ස් දෙදෙනා දික්කසාද වූ බවටද තොරතුරු වාර්තා වුවද ප්‍රියංකා ගැබිණියක්ව නික් සමග ප්‍රසිද්ධියේ පෙනී සිටිම හේතුවෙන් එම කට කතා බොරුවක් බවට ඔප්පු වි ඇත.
COMMENTS