+ බොලිවුඩ් සිනමාව කියන්නේ ලොකයේ විශාල ප්‍රේක්ෂකයින්ගේ ආකර්ෂණය මෙන්ම අවධානය දිනාගත් එක ක්ෂේස්ත්‍රයක්. දිනෙන් දින අලුත් වන බොලිවුඩ් සිනමා...
+
බොලිවුඩ් සිනමාව කියන්නේ ලොකයේ විශාල ප්‍රේක්ෂකයින්ගේ ආකර්ෂණය මෙන්ම අවධානය දිනාගත් එක ක්ෂේස්ත්‍රයක්. දිනෙන් දින අලුත් වන බොලිවුඩ් සිනමාවේ නවතම චිත්‍රපටි එළියට එනකන් ලොව පුරා බොලිවුඩ් ප්‍රේක්ෂකයින් සිටින්නේ මහත් උනන්දුවෙන් මෙන්ම නොඉවසිල්ලෙන් .බොලිවුඩ් චිත්‍රපටිවල රඟපාන සුපිරි බොලිවුඩ් නළුවන් මෙන්ම නිළියත් මහත් කැපවීමෙන් තම චිත්‍රපටි සාර්ථක කර ගැනීමට තම දායකත්වය ලබා දෙන අතර එම නිසාම ඔවුන්ගේ දක්ෂතා ඇගයීම සදහා ප්‍රධාන පෙලේ සම්මාන ඇගයීමක් තමයි iifa උළෙල කියන්නේ.මෙම උළෙල සදහා දක්ෂ ජනප්‍රිය මෙන්ම සුරූපි නළු නිළියන් රැසක් තම දායකත්වය ලබා දෙන අතර මෙවර එය පැවැත්වෙන්නේ 2019 සැප්තැම්බර් මස 18 වන දිනයෙදිය.මෙහි පුර්ව උළෙල පසුගිය දිනක පැවැත්වුණු අතර ඊට සහභාගී වූ සුරූපි නිළි කත්රිනා කයිෆ් ගේ නවතම විලාසිතාව මේ වනවිට ලෝකයේ දැඩි කතාබහකට මෙන්ම අවධානයකටද ලක්ව තිබෙන බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ .රතු පැහැයට හුරු ඇදුමකින් සැරසුණු ඇය එහිදී ගත් අපූරු ඡායාරූප කිහිපයක් තමයි මේ .








COMMENTS