Gotabhaya Rajapaksa-බලය ලැබුණොත් කරන ප්‍රථම රාජකාරිය ගැන ගෝඨා කතා කරයි

තමාට බලය ලැබුණහොත් තම ප්‍රථම කර්තව්‍ය වන්නේ අධ්‍යාපනය වෙනුවෙන් විශාල මුදලක් මුල් අවුරුද්දේ දීම යෙදවීම බව ශ්‍රි ලංකා පොදු ජන පෙරමු...





තමාට බලය ලැබුණහොත් තම ප්‍රථම කර්තව්‍ය වන්නේ අධ්‍යාපනය වෙනුවෙන් විශාල මුදලක් මුල් අවුරුද්දේ දීම යෙදවීම බව ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. වෘත්තියවේදීන්ගේ සංසදය විසින් සංවිධාන කළ ශ්‍රි ලංකාව තිරසාර සංවර්ධන නව යුගයකට රැගෙන යාම පිළිබදව වෘත්තිකයින්ගේ ඉදිරි දර්ශනය පිළිබද සම්මන්ත්‍රණයට සහභාගී වෙමින් ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කළා.

‘‘ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් පැහැදිලි කරමින් ගෝඨාභය රාජපක්ෂ මහතා මෙලෙස ප්‍රකාශ කළා.ලක්ෂ පහක් උසස් පෙළට වාඩි වෙනවා. ලක්ෂ දෙකක් සමත් වෙනවා. තිස්පන්දාහක් විශ්ව විද්‍යාලෙ යනවා. ඉතුරු අය අතරමං වෙනවා. අපි මේ තත්වය නැති කරන්න ඕන. මේ අයට තෘතියික අධ්‍යාපනයක් දෙන්නම ඕන.එහෙම නැත්තම් අපේ ආර්ථිකය ඉහලට ගන්නත් බෑ. තරුණ තරුණියන්ගෙ අසහනය නැති කරන්නත් බෑ.

මගේ අදහස අනුවනම් මට බලය ලැබුනොත් මගේ පළවෙනි කර්තව්‍ය තමයි අධ්‍යාපනය වෙනුවෙන් විශාල මුදලක් මුල අවුරුද්දේම යොදනවා. ඒ හරහා මම බලාපොරොත්තු වෙන්නෙ දැනට තියෙන විශ්ව විද්‍යාලවලට යම්කිසි වෙනස්කම් කරලා අඩුගානේ 20% කින්වත් ඇතුලට ගන්න ප්‍රමාණය වැඩි කරන්න.

මේ අතර සාර්ථක රාජ්‍ය පාලනයක් සිදුකිරිම සදහා වෘත්තිකයින් දේශපාලනයට මෙන්ම රාජ්‍ය තන්ත්‍රයටත් මැදිහත් විය යුතු බවද ඔහු එහිදී සඳහනක් කළා. එසේම රටේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම භාර දිය යුත්තේ නිලධාරීන්ට බවත්, අවංකව වැඩ කරන රාජ්‍ය නිලධාරීන් ආරක්ෂා කිරීම අවශ්‍ය අතර ඊට නීතිමය ක්‍රමවේද අවශ්‍ය බවත් ඔහු පෙන්වා දුන්නා.

COMMENTS

Name

ENTERTAINMENT,28,Foreign,39,Gallery,109,gossip,184,News,7,Quiz,1,sports,21,Video,288,
ltr
item
Eazygossip.lk: Gotabhaya Rajapaksa-බලය ලැබුණොත් කරන ප්‍රථම රාජකාරිය ගැන ගෝඨා කතා කරයි
Gotabhaya Rajapaksa-බලය ලැබුණොත් කරන ප්‍රථම රාජකාරිය ගැන ගෝඨා කතා කරයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgHXBa9GsTpr1c5M61NuvGgytplG05-ADD9C2y81h75ZNR5XcEDtVYUmzxXbE_-a8JsFwzM9ClfUfTkoXycEBv9iYiM5GSAYNvYNLe-k16K3QRXU1AHviLgWLnVdY4LzGgGv30XujL-cKc/s640/DzXg-kWU8AAUD0q.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgHXBa9GsTpr1c5M61NuvGgytplG05-ADD9C2y81h75ZNR5XcEDtVYUmzxXbE_-a8JsFwzM9ClfUfTkoXycEBv9iYiM5GSAYNvYNLe-k16K3QRXU1AHviLgWLnVdY4LzGgGv30XujL-cKc/s72-c/DzXg-kWU8AAUD0q.jpg
Eazygossip.lk
https://eazygossiplk.blogspot.com/2019/09/gotabhaya-rajapaksa_29.html
https://eazygossiplk.blogspot.com/
http://eazygossiplk.blogspot.com/
http://eazygossiplk.blogspot.com/2019/09/gotabhaya-rajapaksa_29.html
true
4618171688590578102
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy